(මාවනැල්ල බණ්ඩාර ජයරත්න)
රාමසාන් අවුරුදු සමරා මදිපාඩුවට පසුදින කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයකු මාවනැල්ල කොට්ටවත ප්‍රදේශයේ නිවසක අයිස් මත්ද්‍රව්‍ය සාදයක් වටලා සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගත්බව පොලිසි පවසයි.
අත්අඩංගුවට ගත් සැක කරුවන් 20, 22, 24 යන වයස් කාණ්ඩවල පසුවන මාවනැල්ල නඟරය අවට පදිංචි කෝටිපති ව්‍යාපාරිකයන්ගෙ පුතුන් සිවුදෙනකු බවද පොලිසිය කියයි.
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් තුනක් හා එය භාවිතා කිරිම සඳහා යොදාගත් උපකරණද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු දාලා මදි... ෆොටෝ එක පත්තරේ දාන්න ඕනේ.