
වේයන්ගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය හරහා අධි ධාරිතාවෙන් යුතු විදුලි රැහැන්වල ආරක්ෂාව සදහා ඇද තිබු විශාල දැළක් දුම්රිය හරස් මාර්ගට කඩා වැටි ඇතැයි වේයන්ගොඩ විදුලි ඉංජිනේරු කාර්යාලය කියයි.
අද(26) දහවල් මෙම ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් මෙම ආරක්ෂ දැල කඩාගෙන ගොස් ඇතැයි විදුලි ඉංජිනේරු කාර්යාලය පවසයි.
වර්ෂාව සමඟ දැඩි සුළං හේතුවෙන් ප්‍රදේශයේ තැනින් තැන ගස් කඩා වැටි විදුලි රැහැන් කඩා වැටී විදුලිය විසන්ධි වි අතැයිද ඔවුහු කියති.
හැකි ඉකිමන්
මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරිය දනුවත් කළ බවත් ,හැකි කඩිනම්න් මෙම තත්වය යථා තත්වයට පත්කිරීමට පියවර ගන්නා බව වේයන්ගොඩ ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්ලිව් එල් එස් කේ විජයතුංග මහතා අප හා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd