(සුජිත් හේවාජුලිගේ )
වයින් ස්ටෝර්ස් (බාර්)විවෘත කිරීමට ගත් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයකින් තොරව සිදු වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැති පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි... හරි .. දඟලන්න එපා.. දැන් කොහේවත් පෝලිම් නැහැ. අරගන්න අය අරගෙන ඉවරයි.
දෙයියෝ දෙනකොට... භූතයින් රවනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමෙයිනේ රට පාලනය කරන්නේ. ඒ නිසා එ්කේ අවසර අවශ්‍ය නැහැ., ආණ්ඩුවට මෙ වගේ තීරණයක් ගන්න.. වෛද්‍යවරු වුණත් ඕනෑවට වඩා හැමදේටම ඇඟිලි ගහන්න නොයෙන්න වගබලා ගන්න ඕනෑ. මොකද මිනිස්සු කැමැති නම් මත්පැන් පරිභෝජනය කරන්න ඒකට හරස් කපන්න බැහැ. මත්පැන් නිසා වෙන්නට තිබෙන සෞඛ්‍ය, සමාජීය ගැටළු පෙන්වා දුන්නාම ඇති. එතැනින් එහාට මිනිසුන්ගේ රුචි අරුචිකම් පාලනයට මේ අයට ඉඩක් නැතිබව තේරුම් ගත්තොත් හොඳයි...
කඩ අරින්න කාගෙන්වත් අවසර ගන්න ඕනෑද? මේ වගේ නීති තියෙන්නේ මේ වගේ 3 වැනි ලෝකයේ නොදියුණු රටවල පමණයි. ඔය ලොක්ඩවුන් ක්‍රමය කොරෝනාවල මුල් අවධියේ රටවල් අනුගමනය කළාට දැන් ඕවා කරන්නේ නෑ. කරන්න තියෙන්නේ මිනිස්සු දැනුවත් කරලා තමන්ගේ පරිස්සම තමන්ට සලසාගන්න කියන එක.
‘‘සර්‘‘ ගේ අධිකාරිය..!!!
ඒ වුනාට තැබෑරුම් බොහොමයක් අයිතිකාරයෝ ඉන්න තැන දන්නවානේ.?
වෙන කට්ටියගේ නම් වලින් තිබුනට අරක්කු කම්පැනි වල නියම අයිතිකාරයෝ සර්ගේ පවුලේ මිනිස්සු ,ජෝනියා සහ අර්ජුන ඇලෝසියස් වැනි රටේ ලොකු මිනිස්සු ,බාර් බලපත්‍ර වල නියම අයිතිකාරයෝ වැඩි වෙලා ඉන්නේ පාර්ලිමේන්තුවේ .ඉතින් ඕවා වහලා තියාවිද ?
තනිකර බොරුවක් මේ ගෙනියන්නෙ .ඒතකොට කවුද මේවට වග කියනන ඔනි
දැනගන්න පලුවන් හොඳට අඬු බඩු කඩාගෙන ඉස්පිටිතාලේ පිරෙනකොට.
අවසර ගන්න අවශ්‍ය නැහැ. දැන් බල පවතින්නේ කැලෑ නීතිය.
මේවා ඇරලා හැදෙන පෝලිම් වලින් කොරෝනා බෝවෙන්නේ නැහැ, ගුරු උද්ඝෝෂණ වගේ.
කඩවල් අරින්න මොකටද ඔයාගෙන් අවසර ගන්නේ.? ඒක තීරණය කරන්නේ ආණ්ඩුව.
සෞඛ්‍ය අමාත්‍යංශයට රටේ ආර්ථිකයට බලපාන කරුණු කරුණු අදාළ නැද්ද?
මොන බොරුද මේ කියන්නේ. එහෙනම් ඔය බාර්වල ලංකාවේ ජනගහනයෙන් බාගයක් විතර පොරකන්නේ? ලංකාවේ මත්පැන් වෙලදාමෙන් විශාල කොටසක් අයිති වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට. ඒකයි මේ කලබල අස්සේ බාර් විතරක් ඇරියේ. පොත්කඩ නම් වහලා.... ඒවට ගියොත් අල්ලලා හිරේ දානවා. කොහොමද වැඩ?
සාමාන්‍ය පොදු මත්පැන් අලෙවිසැල් වල අගුල් ඉවත් කිරීමට කරලා මාගේ හිතවත් වෛද්‍යතුමනි !!!