(රංජිත් රාජපක්ෂ)
නොටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට (2) දින රාත්‍රී සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (3) දින උදැසන සිට වාන් දැමිමට පටන්ගෙන තිබේ.
විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් පිහිටි ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර,පවතින අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නොටන්බ්‍රිජ් හරහා මස්කෙලිය ප්රඅධාන මාර්ගයට විශාල පස් කන්දක් සහ ගල් පර්වත කිහිපයක් පෙරලිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (03) දින උදැසන සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නොටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
එම මාර්ගයේ මවුස්සාකැලේ වත්ත ප්රදේශයෙන් පස් සහ ගල් පර්වත පෙරලි ඇති නිසා මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් නොර්වුඩ් මාර්ගය හරහා ධාවනය කරවන ලෙස නොටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
විමලසුරේද්‍ර ජලාශය වාන් දමයි
gunda Sunday, 03 July 2022 03:34 PM
විදුලි ඉංජිනේරුවෝ හෙට හෝ අනිද්දා කියයි විමල සුරේන්ද්‍ර ජලාශයේ වතුර ඉවරයි කියලා...
Hafeel Sunday, 03 July 2022 04:56 PM
එහෙමත් නැත්නම් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්...!