ලන්ඩන් බෞද්ධ විහාරයේ දාහතර වසරක ධර්මදූත සේවයෙන් පසුව පණ්ඩිත විල්ඔයේ විමලජෝති හිමියෝ ශ්‍රී ලංකාවේ තම පන්සලට වඩිති. ඒ හිමියන්ගේ ලන්ඩන් ආගමික සේවයට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගිය දා පැවැත්විණි. විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් පැවැසුයේ විමලජෝති හිමියන් ආපසු ශ්‍රී ලංකාවට යෑමෙන් සිදුවන අඩුව සපිරීම අසීරු වුවත් ඒ හිමියන්ගේ කැමැත්තට ඉඩ දිය යුතු බවයි. තමාට අතහිත දුන් සැමට විමලජෝති හිමියෝ පින් දුන්හ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd