IMG-LOGO

විමල්ගේ මතයත් කියයි

(සුජිත් හේවාජුලිගේ )

ජනතා අභිලාෂයන්ට හිස නමමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.

ඉන්පසු දේශීයව මෙන්ම ජාත්‍යන්තරව පිළිගන්නා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා රටේ දේශපාලන ස්ථාවරය තහවුරු කරන අතරේ ආර්ථික ප්‍රශ්නය විසඳීම ප්‍රමුඛ කාර්යභාරය කරගත යුතු බවද ප්‍රකාශ කළේ‍ය.

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

 



අදහස් (15)

විමල්ගේ මතයත් කියයි

pakeer Saturday, 09 July 2022 08:28 PM

මට තෙරෙන්නෙ නැහැ.. ඔබට මම මොනවද කියන්න ඔනෙ...කියල..එ තරමට මට කෙන්තිතියි වඩේ විමලයෝ ........

:       0       0

ajith Saturday, 09 July 2022 08:29 PM

දේශීයව මෙන්ම ජාත්‍යන්තරව පිළිගන්නා අන්තර්කාලීන ආණ්ඩුවක් යනු දූෂිතයන් නොවන පිරිසක් නියෝජනය කරන්නා වූ ආණ්ඩුවකි.

:       0       0

sira Saturday, 09 July 2022 08:54 PM

ඒ ටිකත් කොල්ලෝ බලාගනීවි. ඔයා කට වහගෙන ඉන්න.

:       0       0

ජයම්පති Saturday, 09 July 2022 09:10 PM

ලාංකීය දේශපාලනයෙන් ඉවත්විය යුතු තවත් පුද්ගලයෙක්...!

:       0       0

Chandima Saturday, 09 July 2022 09:12 PM

ඉන්දියාවත් එක්කලා කතාකරලා සමූහාණ්ඩුවක් බවට පත්වෙන්න බැරිද?

:       0       0

sachith Saturday, 09 July 2022 09:41 PM

"ජනතා අභිලාෂය" බලාගන්න තිබ්බ ඔයත් අද එලියට ආවනම්,

:       0       0

Bandara Saturday, 09 July 2022 10:32 PM

අනේ නිකන් යන්න...!

:       0       0

Perera Sunday, 10 July 2022 12:39 AM

පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතු කෙනෙක්..! 

:       0       0

ජයලත් Sunday, 10 July 2022 02:42 AM

බොරදියේ මාලු බාන්න ආපු කෙනෙක් තමයි මේ...

:       0       0

Ano Sunday, 10 July 2022 03:34 AM

මේ වගේ අයට ඇයි තවත් ප්‍රසිද්ධියක් දෙන්නේ..? මේ වගේ අය තමයි රට මේ තත්වෙට ඇදලා දැම්මේ...!

:       0       0

Jayaweera Sunday, 10 July 2022 03:37 AM

දැන්ම කොහාට හරි පැනගන්න බලන්න...

:       0       0

sam Sunday, 10 July 2022 04:53 AM

ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් දෙන්නා ගෙන්නාගෙන මේ රට විනාශ කරන්න අඩිතාලම දාලා දීපු මේ වගේ අයව තමයි මුලින්ම එලවන්න ඕනෑ...

:       0       0

Saththaya Sunday, 10 July 2022 06:56 AM

අවුරුදු 15ක්, 20ක් තිස්සේ රට මේ තත්වයට පත්වීමට දායකත්වය දුන් ඔබත් ඉල්ලා අස්විය යුතුයි. දැන් සුදනා විය නොහැකියි.

:       0       0

hesa Sunday, 10 July 2022 11:13 AM

ඊළඟ අගමැති විමල් වීරවංශද?

:       0       0

kamal Sunday, 10 July 2022 01:25 PM

රාජිත වගේ එළියට බැහැලා ජනතාවගේ මතේත් අහගන්න එන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 398 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 274 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site