ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍රේමවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් අද(28) ජනපති හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති හමුවූ ඒ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එක් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලෙන්න එපා පන්චායුදේ ,
රෝදය පෙරළෙයි - කාලය ගෙවීයයි- ඡන්දය ළඟ එයි - සිතුදේ නෙම වෙයි නොසිතු දෙයක් වෙයි
මේ අය කිසිම ප්‍රතිපතියක් නැත වාසි පැත්තට මුක්කු ගහනවා............
අවසානයේ ජාතියේම පංචායුධය අසූචීවටම වැටී ඒ තුලම දියවී යන දිනය ඉතා ආසන්නයි. අනුන්ට අසීමිතව අපහාස කරමින් තම ඤාතිවර්ගයා හා ඇම්බැට්ටයන් සමගින් ජාතික මුදල් කොල්ල කමින් කල දෙශපාලනය අවසන්.
මේ උන්දැත් ගෙබි සංස්කුරුතියෙන් පැන්නෙ වැටකොළු වැල ශක්තිමත් කරන්නද ? කියනවා කියනවා තමුසෙගෙ " බඩ වියත" රැකගන්නේ නේද පැන්නෙ. ???
ඔය කියන "නිමල් ප්‍රේමවංශ" මහත්තයා ගියපාර චන්ද කීයක් විතර ගත්තද ? දන්නේ නැතිනිසා අහන්නේ ?
මේ දවස්වල ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරියට සිද්ධ වෙනවා අපේ රටේ ....
විමල් මල්ලි කරපු පව් වමාරන දවස වැඩි ඈත ණෑ. දැන්මම ජනාදිපති තුමාට සහයෝගය දෙමු.
පව් අනේ
මේවගේ මිනිස්සුත් එක්ක පොටෝ එකට ඉන්න අර ගොයියාගේ මොලේ හොඳ නැද්ද?
මෙයාල කොහෙට ගිහින් පිහිට පැතුවත් ජනතාව මෙයාලට නියම පිළිතුරු දේවි ඡන්දෙදි.
හොඳ මිලක් නියම වෙන්න ඇති. නැතිනම් 'ගිලෙන නැවට මීයෝ පනීද'?
කව්ද හලෝ මේ ගොල්ලන්ව සල්ලි දීලා ගන්න මෝඩයෝ?