(ෂෙහාන් චාමික සිල්වා,ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රජයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංස මහතා මාර්තු 20 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (6) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පීඩාකාරී අවස්ථාව දරා ගැනීමට ඔබට චිත්ත ශක්තිය හොඳින් ඇති බව විශ්වාස කරමි. ඔබගේ රට ජාතිය වෙනුවෙන් ඇති හැගීම සහ රට ජාතිය අනතුරේ වැටෙන විට ඉන්න මුදා ගැනීම වෙනුවෙන් නගන ඔබගේ හඬ නිසා ඔබ සමග දේශමාමක ජනතාව නිරන්තරයෙන් සිටින බව වටහා ගන්න. නුදුරු අනාගතයේ ඔබට නිදහස ලැබේවායි ප්රාර්ථනා කරමි. ඔබට ජය...!!!
මේ විනෝද සමය අහල දැන් එපා වෙලා. මේ නඩුකාර තුමිය ගැන කිසිම විශ්වාසයක් නැහැ.
මට නම් අර පොල් ගහපු අය ගැන කිසිම විශ්වාසයක් නැහැ.
අපි කනක් ඇහිලා ඉන්නවා මේ දවස් ටිකේ. එ්ත් රිමාන්ඩ් එකේ මිනිස්සු මොනවා අහනවාද දන්නේ නෑ අපේ විමලේගෙන්.
මේ අය නැවත බලය ඉල්ලන්නේ රටට මොනවා කරන්නද? මහජන මුදල් වාහන බෙදාගෙන තියෙන්නේ පවුලේම කට්ටිය.
මෙහෙම මිනිස්සුන්ට ඔහොම වෙලා මදි