(ෂෙහාන් චාමික සිල්වා)
රජයේ වාහන 40ක් අවභාවිත කළැයි විමල් වීරවංශව මහතාට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ මහතා වෙනුවෙන් කිසිම නීතීඥයකු පෙනී නොසිටියේය.
වීරවංශ මහතා විත්තිකුඩුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තමාට ඇති ආරක්ෂාව ගැන හා තමන්ට මෙම නඩුවෙන් සිදු වු අගතිය ගැන ප්‍රකාශ කිරීමට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉල්ලා සිටි අතර එම ප්‍රකාශය කෙටියෙන් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වීරවංශ මහතාට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ අප්පච්චි හිටියනම් !!!!!!!!!!!!!!!
පවු දෙයියනේ, නීතිඥයින්ට දෙන්න සල්ලි නැතුව ඇති දැන්. අනික මෙච්චර කට දාන්න පුළුවන් කෙනා මොකටද සල්ලි දීල කතා කරන අයව කුලියට ගන්නේ?
අගවිනිසුරුවරියගේ චෝදනා විභාග කරන්න තරම් ඉහල නීති දැනුමක් තිබුන මෙයාට මොන නීතිඥයෝද ??
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් අපේ හාමුදුරුවනේ
තනියම කතා කරලා ත්‍රී වීල් රියදුරෙකුත් දිනලා තිබුනේ ඉතින් විමල්ට තනියම ගේම දෙන්න පුළුවන්
ඇටි කෙහෙල් කෑ උගුඩුවාට සිදු වූ දේ දැන් මොහුට සිදුව ඇත,මේ රටේ ජාතික නායකයකු වීමට තම පවුල හා අතේවාසිකයින් සමග මහජන මුදල් මංකොල්ල කෑ යුතුයි, බිරිද හා සැමියාට උප්පැන්න හා ගමන් බලපත්‍ර 2 බැගින් තිබිය යුතුයි
වැරදි ඇත. එහෙත් කොටින් වෙනුවෙන් සිංහල නීතිවේදීන් පෙනීසිටින රටක මොහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිවේදියෙකු සිටියේ නැද්ද.? නැතිනම් මෙය ඔහුගේ ඉල්ලීමක් මත සිදුවූ දෙයක්ද.? එහෙත් නැතිනම ත්‍රස්ත මර්දන පනත අහෝසි කොටි මිනිස් මරු කොටින් නිදහස් කිරීමේ සුදානමක් ඇතිව, මොහුගෙන් එයට විරුද්දව නැගෙන හඬ යටපත් කිරීමට ගත් උත්සාහයක්ද?
සල්ලි හොරකම් කරලා තව ආරක්ෂාවත් ඉල්ලනවා. දැන් තමයි ගොඩක් අයට පහුගිය ආණ්ඩු කාලේ හොරකම් ගැන අවබෝධයක් එන්නේ.
කරන කලට පව් මිහිරිය මීසේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ