
( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට ලියමින් සිටියදී අසනිපව රෝහල් ගත කිරිමේන් පසුව මරණයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ බණ්ඩාරනායකපුර විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි වනාතවිල්ලුව කාටුපුලියන්කුලම 14 හැවිරිදි දැරියකි.
සිසුවිය වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට ලියමින් සිටියදී අසනිපව වනාතවිල්ලුව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරීමේන් පසුව මරණයට පත්ව ඇති බව කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අපරාදයක් දුවේ.. නුඹට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා. මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා..!!!
පාසල් සෞඛ්‍ය කියලා වැඩසටහන් තියෙනවා නේද? එතකොට මේ වගේ අසනීප කළින් හඳුනාගන්න බැරිද? සෙෘඛ්‍ය මේ තරම් පිරිහිලා නේද? අනේ පව් නේද මේ දරුවෝ?
මරණානුස්සති භාවනාවේ සඳහන් වන පරිදි මරණය ළදරු වියේදී, තරුණ වියේදී හෝ මහලු වියේදී කෙනෙකුට මුහුණ දිය හැකි දෙයකි. මේ පිළිබඳව නිතර මෙනෙහි කිරීමෙන් කෙනෙකුගේ සිත තුළ ඇති මරණය පිළිබඳ බිය පහ කර ගත හැකිය.