අකුරැස්සේ විභාග මධ්‍යස්ථානයක් අසල දී අ.පො.ස. උසස් පෙළ විභාග අපේක්ෂකයන් තිදෙනෙකුට පිහියෙන් ඇන ඇතැයි ද සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද අකුරැස්ස පොලිසිය කියයි.
අකුරැස්ස කඩයක දී දින කිහිපයකට පෙර ඇති වූ ආරව්ලක් මේ සිද්ධියට මුල් වන්නට ඇතැයි පොලිසිය කියයි.
(ඡායාරූප හා වීඩියෝ - ප්‍රියන්ත දසනායක)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නවත්වන්න බැහැ. ගෝඨාභය මහතා මහින්ද හෝ බැසිල් නොමැති ආණ්ඩුවක ආරක්ෂක ඇමති කළයුතුයි කියා මම යෝජනා කරනවා (නි)
මේක මොන අපරාධයක්ද වෙලා තියෙන්නේ. මේවා ලෝකේ කොහෙත් වෙනවා. ඒත් අපේ රටේ මේවා වැළැක්වීමට කිසිම උවමනාවක් නැහැ වගෙයි පෙනෙන්නේ. අපරාදේ! ළමා ජීවිතවලට හානිවෙන එක කණගාටුදායකයි. (නි)
අද සමාජය පිරිහිලා, වෛරය රජවෙලා. (නි)
සමාජය අන්තයටම පිළුණු වෙලා.පිටරටකට ගියත් සිංහලයා කරන්නේ ජරා දුෂිත වැඩමයි .මේකට එක එකා ගෙන්නලා පැහැරගෙන ගිහින් මරල හෝ අතුරුදහන් කරලා හරියනවද. මේ ජරා දේශපාලනය රටට දායාද කරපුව තමයි.උන් රජ වෙලා අපි බලු වෙලා. (බ)