උසස් පෙළ විභාග ප්‍රතිඵල අත්හිටුවා නැවත සමීක්ෂණ කැර නිවැරැදි ප්‍රතිඵල ලබා දෙන්නැයි කියමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ලය කොටුව දුම්රිය පොළ අසලදි අද උද්ඝෝෂණයක් කෙළේය.
සිසුන්ගේ අනාගතය තීරණය කැරෙන ප්‍රධානතම කඩඉම වන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විකෘති වීම නිසා සිසුන් දැඩි කම්පනයකට පත්ව ඇතැයි ද ඊට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතුයැයිද ඔවුහු පැවසූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මම ගොඩක් මහන්සි උනා මැත්ස් ස්ට්‍රීම් එකෙන් මට 3ම ෆේල් කියලා අවා. මේක අසදාරන්යි කරුණාකරලා නැවත සමීක්ෂණයක් කරන්න.