ජනපතිට අපහාස පුවත් පළ කළැයි රහස් පොලිසියෙන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට එරෙහිව පවරා තිබූ නඩුව පැත්තකින් තැබූ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා සැකකරුවන්ට කීවේ දැනුම් දුන්නොත් උසාවි එන ලෙසයි. පසුගිය ජූනි 29 වැනිදා කළ මේ වැටලීමේදී අත් අඩංගුවට ගත් සැකකරුවෝ ඇප ලබා සිටියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැත්තකින් තියන එක ඔක්කොටම වඩා භයානකයි..!(නු)
පැත්තකින් තියලා විතරක් මදි තියලා අගල් පහක විතර ඇණ දහයක් විතර ගහන්න එය කවදාවත් ගලවන්න බැරි වෙන්න..!(නු)
ඇයි ජානාධිපතිතුමා කිව්වනේ එතුමාට අපහාස කළාට ක්‍රියාමාර්ග ගන්න එපා කියලා..!(නු)
අවුරුදු 50ක් විතර තියේවිද? (නි)
කාට උනත් මඩ ගැසීම හොඳ නෑ .රටේ නීතිය අනුව කටයුතු කල යුතුයි.(ස)
නඩුයි, බඩුයි, නඩුයි ඔක්කොම හාමුදුරුවන්ගේද කොහේද? (නි)