පැවැති රජය විසින් වෙබ් අඩවි සඳහා පනවා තිබු සියලුම තහනම් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කරයි.
වෙබ් අඩවිවලට තිබු සියලු තහනම් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝග කළ බව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභික සහ සන්නිවේදන බලකා ප්‍රධානී මංගල සමරවීර මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී අද (11) මාධ්‍ය හමුවේදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි සර්! (නි)
පිටරටවල ලියාපදිංචිවී එහි සිට හෝ නැතිව ඔහුට කඩේ යමින් අපවිත්‍ර ලෙස කළාකරුවන්ට, දේශපාලඥයින්ට අපහාස මඩ ගැසූ සහ එකී මෙකි නොකී කළාවූ සේවයට කෘත උපකාර කලයුතුය. මොහුට කඩේ යමින් පමණක් නොව සමාජ විරෝධීව කුඩා ළමුන් නොමග යැවූ සමාජ වෙබ් අඩවි සමාජගත කිරීම පිලිබදව අපි අකමැතිය. නමුත් සමාජයට යම් සේවයක් කල වෙබ් අඩවි නීත්‍යානුකුල කිරීම කාලීන අවශ්‍යතාවයකි. (නදී)
අසභ්‍ය වෙබ් අඩවි වලටත් බලපානවද ? (නදී)
මෙන්න නියම ප්‍රජාතන්ත්‍රවාදය. යහපාලනයේ පෙර නිමිති (නදී)
වෙනස........වෙනසක් වූ හැටි! ජයවේවා! (නි)