තෙල් මිල විශාල ලෙස වැඩි කරමින් ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කර රට අරාජිකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමෙන් කොළඹ කොටුවේ දී හෙට (17) පස්වරුවේ සංවිධානය කරන විරෝධතාවයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, නව වාමාංශික පෙරමුණ, නව සිහළ උරුමය සහ එක්සත් සමාජවාදී පක්ෂයද එක් වෙතියි එජාපය කියයි.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විපක්ෂයත් වීදිබහී.
සෑම් Wednesday, 15 February 2012 05:20 PM
හොද වැඩක්
නිලන්ත Thursday, 16 February 2012 08:00 AM
බොරු වැඩ කරන්න එපා..