(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය විපක්ෂයේ නායකයින් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (6) චෝදනා කළේය.
"රජය දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කොමිසමක් පත් කළේ විපක්ශයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්නයි. මේක කූට කුමන්ත්‍රණයක්. මම මේක කිව්වේ ජනතාවට දැනගන්නයි.
දේශපාලන පළිගැනීම් පිළිබද කොමිස් සහ වාර්තාව සම්බන්ධයෙන් විවාදය බ්‍රහස්පතින්දා හා සිකුරාදා පැවැත්වෙනවා. ඒ විවාදය කල් දාන්න එපා. මේ සතියේ වැඩ වෙනස් කරන්න බැහැ".

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කළොත් ආණ්ඩුවෙ විනාශය, කරලා ලබාගන්නා වාසියට වඩා මෙයින් ඇතිකර ගන්නා අපකීර්තිය අති විශාලයි.
අපිට මතකයි 1977 කාලේ සිරිමවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කළා . එකට සංසන්දය කලොත් ඔහෙලා සියලු දෙනාගේම ප්‍රජා අයිතිය තහනම් කරලා බුරු දිවයිනට පිටුවහල් කරන්න ඔනේ
විපක්ෂයේ ඇතැම් අයගේ ප්‍රජා අයිතිය අහෝසි කර රටින් පිටුවහල් කළ යුතුයි.