ජනතාවගේ ප්‍රශ්න ගැන කතා නොකර කුඩා දරුවකු තබාගෙන රටේ ජනපතිට අගමැතිට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පක්ෂ මූලස්ථානයට හූ කියමින් ඒකාබද්ධ විපක්ෂය ගියේ පාද යාත්‍රාවක් නොව පාදඩ යාත්‍රාවක් යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (3) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

COMMENTS
රංජිත්, තමා මෙතන ඉන්න එකම බුද්ධිමතා. (ර)
දේශපාලකයෝ කව්රුත් එකයි. (ර)
විරාජ්, ප්‍රියාන් ඔය දෙන්නා ඊයේද ඉපදුනේ? (ර)
ප්‍රියාන් එදා ජනබල මෙහෙයුම වැරදිකරුවන් ඉස්සරහින් තියාගෙන ගියේ නැහැ (බ)
එතකොට රනිල්ට කියපුවා මොනවාද ? (බ)
මෙයා උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුලේ අම්මා මතක් කරලා කරපු දේශනාව මතක් වෙනකොට මෙතුමා කතා කරන්නේ කටෙන්ද කියල හිතෙනවා. ලජ්ජා නහර කපලද කොහෙද. (බ)
පාදයාත්‍රා බැරි නම් ඕන යාත්‍රාවක් ගියාවේ. ඔබතුමන්ලා තාමත් ඕකට අනවශ්‍ය ප්‍රචාරයක් දෙනවා. මෛත්‍රී-රනිල් රජය විසින් කළ යුත්තේ දුන් පොරොන්දු ඉටුකිරීමයි. අනෙක, ඔබතුමන්ලා කියපු හොරුන් ඉක්මනට අල්ලාගෙන ඒ අයට දඬුවම් දීම ත් කළ යුතුයි. (ර)
අනිවාර්යෙන් නන්ද මහා බැංකු කොල්ල කාපු අයටත් දඩුවම් දෙන්න ඕනි (බ)
මධු..ඊයේ නොඉපදුණු හින්ද තමයි අපිට හැම දේම මතක.. ලෙස්ලි.. එදා ඉස්සරහින් තියාගෙන ගියේ 88-89 මිනීමරුවෝ..(බ)
තවත් හකුරු හැංගුවට වැඩක් නැති කටක් වගේ (බ)
විරාජ්, ප්‍රියාන් ඔය දෙන්නා ඊයේද ඉපදුනේ? මොකද මංගල යෝජනාවක් වත් ගෙන එන්නද? (බ)
දැන්නම් ඔහෙලා යන්නෙත් පාදඩ ගමනක් කියලයි මට හිතෙන්නේ. (අ)
ඕන යාත්‍රාවක් ගියාවේ. ඔබතුමන්ලා ගේ වැඩකෝ? බැලුන් නැද්ද යවන්න. ඉදිරි අවුරුදු තුනවත් වැඩ කරමු නේද..(බ)
දවසක් ඔබ තුමා අම්ම ගැන කිව්වේ පාර්ලිමේන්තුවේදී ඒ මොන අර්ථයකින්ද (බ)
අනුගේ මගුල් හොයා හොයා ඉන්නකම් යවනවා කිව්වා බැලුම උඩ යවල නිකම් දෙනවා කිව්වා වයිෆයි දෙන්න අනේ නිකම් කුණු හරුප නොකිය පාර්ලිමේන්තුවේ. (බ)
කට ඇරියොත් අපහාස කිරීම පමණයි මෙයාට හැකි. (බ)
කව්රුවත් කලබල වෙන්න එපා.පරිප්පු කන අයට පරිප්පුවා කියනවා.ආප්ප කන අයට ආප්පයා කියනවා ඒවා ඉතින් ලංකාවේ ඉන්න මිනිසුන්ගේ හැටි. (අ)
පාද යාත්‍රාවෙන් 5000ක් ගෙනාවොත් ඉල්ලා අස්වෙනවා කිව්වා නේද? (නි)
නිකන් පච නොවී ඉන්න ඩිජිටල් මහත්තයෝ. (බ)
පණ්ඩිත කතා නැතිව ඔයගොල්ලොත් ඡන්දදායකයාට පොරොන්දු වුන විදියට රට කරවන්නකෝ. (බ)
මේ කියනතුරු අපි දන්නේ නැහැනේ අාප්පයා කියන්නේ කවුද කියල, මෙන්න හරින් කියනවා ඒ බැන්නේ ජනාධිපතිටලු, ඒ කියන්නේ අාප්පයා කියන්නේ එතුමාටද? (බ)
කොච්චර කාලයක් ඔය කතා ජනතාව අහයිද කියලා කියන්න බැහැ. දැන් ඇති කටමැත දෙඩෙව්වා. වැඩට බැස්සොත් හොඳයි (නි)
ඔය මොනවා කිවුවත් ඇත්ත අපි ඇස් දෙකින්ම දැක්කනේ (නි)
අම්මා මතක් කොරලා මැති සබේ බනින මුන් එනවා සදාචාරය ගැන කතා කොරන්න .. අර පොඩි ළමයාගේවැඩේ විතරයි පෙන්නේ .. ලක්ෂ ගණන් මිනිස්සු පාරට බැහැල කියනදේ පේන්නේ නැහැ ..(බ)
අපෝ! බයවෙලා තියෙන තරමක්... (නි)
සමහරු උදුරලා අරගෙන තොප්පිය බලෙන් දාගත්තා කියලයි මට හිතෙන්නේ (නි)
විරාජ් කියන එකමයි මමත් කියන්නේ..ආප්පය කියන්නේ ජනාධිපතිට නෙවෙයි නේ..මෙයානෙ නම් දාන්නේ මිනිස්සුන්ට..ඔබතුමන්ලාගේ කාලේ ජනබල මෙහෙයුමත් අපි අත්විදලා තියෙනවා..එකේදී චන්ද්‍රිකාට මොනවද නොකිව්වේ..ඔබතුමා පාර්ලිමේන්තුවාදී කියපු දේ අමතකද? අපිට නම් ඒවත් මතකයි..(බ)
විරාජ්ගේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැ වගේ ...(බ)
මෙයා බයවෙලාද ? (බ)
පාර්ලිමේන්තුවේ නොසරුප් වදන් කියන්නේ කොහොම අයද කියලත් අපි දන්නවා. (නි)
විපක්ෂයේ පාද යාත්‍රා ගැනයි වෛද්‍ය වරුන් ගැනයි පාදඩ කතා කිය කියා ඉන්නවා ඇරෙන්න මේ ඇමැතිතුමා කරපු වැඩක් ගැන පුලුවන් නම් කියන්නකෝ (ම)