ඉතාලියේ 36 හැවිරිදි සමලිංගික පුද්ගලයකුට වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී. තුනම එකවර ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.
වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී. යනු වයිරස රෝග වන අතර, රෝග තුනම එකම පුද්ගලයකුගෙන් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ස්පාඤ්ඤයේ දින පහක සංචාරයක් නිමා කර ආපසු පැමිණි මෙම පුද්ගලයාට දින නවයකට පමණ පසු උණ, උගුරේ අමාරුව, තෙහෙට්ටුව, හිසරදය පැවැති බව වෛද්‍යවරු පවසති.
ඒ අනුව පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරද්දී ඔහු වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී. ආසාදිතයකු බව තහවුරු විය. මෙම පුද්ගලයාට මීට පෙර ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වඳුරු උණ, කොවිඩ් 19, එච්.අයි.වී. තුනම එකවර හැදිලා
හසන්ති-මිලානෝ Thursday, 25 August 2022 04:35 PM
පිටිගල මිලානෝ, මොකෝ ආරකෂක උපක්‍රම භාවිතා නොකළේ?
nimal Thursday, 25 August 2022 05:16 PM
මේවනවිටත් ලෝකයේ රටවල්වවලසමලිංගික පුද්ගලයන් අතර, වඳුරු උණ සීග්‍ර පැතිරීම නිසාම ඔවුනට එන්නත් ලබාදෙමින් තිබෙනවා.