වන්ධ්‍යාකරණය සඳහා බටහිර වෛද්‍යවිද්‍යාවේ මේ වන තෙක් ඖෂධයක් සොයාගෙන නැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
බටහිර වෛද්‍ය විද්‍යාව අනුව වන්ධ්‍යාකරණය සඳහා ඇති එකම ක්‍රමය ශල්‍යකර්මය බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.
අනිල් ජාසිංහ මහතා මෙලෙස සඳහන් කරන්නේ සමාජයේ දැඩි කතාබහකට ලක්වී ඇති ‘වඳපෙති‘ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. පසුගියදා අම්පාරේදී වඳපෙති ඇතැයි කියමින් හෝටලයකට පහරදීමේ සිද්ධියක් සහ පල්ලියකට පහරදීමේ සිද්ධියක් වාර්තා විය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ක්‍රමයට නැති වුණාට අනික් වෙද ක්‍රම වල තිබේ. ඒ නිසා තමන් නොදැන හිටියට එවැනි ක්‍රම නොමැති බව කියා සිටීම වරදකි. උදාහරණ හොමියෝ පෙති සහ ආයුර්වේදය. අම්පාර සිද්ධියේදී සොයා බැලිය යුත්තේ එම පෙති වඳ පෙති නොවේ නම් කුමක් සඳහා දෙන පෙති ද යන බව... මන්ද, බතට එවැනි පෙති කිසිවක් දැම්මාට හේතුවක් නොමැත.
වඳ වෙනවා කියන්නේ ගැබ් ගත්තු කෙනෙකුට කළලය අයින් කිරීම පමණක් නෙමෙයිනේද? දරුවෙක් ලැබීමේ නැත්තං පිළිසිඳ ගැනීමේ සම්භාවිතාවය අඩු කරන ආකාරයේ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන තියෙනවා නේද?
වඳ පෙති තියනවද? නැද්ද? කියන එක නෙවේ.. මෙතන ප්‍රශ්නේ. කෑමට මොනවා හරි එකතු කළාද කියන එක. ඇස්ප්‍රින් පෙති ටිකක් දියකරලා හරි කරි එකක් හැදුවා කියමු. එතකොට ඒක විස නෑ කියන්නේ කොහොමද?
හොඳ ආරංචියක්. ගාණ සැරට කියන්න ඕනෑ..
මේ උනන්දුව වෙනත් වැදගත් අවශ්‍යම දේවල්වලට නැත්තේ මොකද?
සම්පූර්ණ වන්ධ්‍යාකරණය සඳහා ඖෂධ තිබීම හෝ නොතිබීම කෙසේ වෙතත් තාවකාලික ලිංගික බෙලහීනතාව ඇතිකරන සහ සරුභාවය අඩුකරන ඖෂධ සහ වෙනත් ද්‍රව්‍ය ඕනෑතරම් තිබෙනවා.
දැන් ඔය ලැජ්ජාව මකාගන්න තව මොනවා හරි විකාරයක් හොයාගනියි.
තව ජාතියකට ගහන්න ඕනෑ නම්.., මිනිස්සු ඒකට හේතුවක් හදාගන්නවා. ඒකට ගුටිකන මිනිහගේ වැරැද්දක් තියෙන්න ඕනෑ නැහැ. ආණ්ඩුවේ වගකීම ප්‍රහාරකයාගෙන් ඒ මිනිස්සුන්ව ආරක්ෂා කරන එක මිසක්... ප්‍රහාරකයාට කරුණු දක්වන එක නෙමෙයි.
බටහිර විද්‍යාවට හසු නොවන දැනුමක් මහින්ද පාක්ෂිකයින්ට තියෙනවා.
මිනී මරන්න කෘමිනාශක හදල නෑ. ඒවා බිව්වම ඒ මැරෙනවා. ඒ වගේ, වඳවෙන්න බේත් හදලා නැති වුණාට බිව්වම වඳවෙන බේත් ඕනෑතරම් තියෙනවා.
එෆ්.බී මහතුනි, කරුණාකර විද්‍යාත්මක දෙය පමණක් විශ්වාස කරන්න. එහි ඇති සියලුම දේ සත්‍ය නොවන බව සලකන්න.
මේ මොකුත් නෙමෙයි.. තියෙන්නේ කුහකකමයි, ඉරිසියාවයි. තමන්ගේ තියෙන හෙළුව වහගන්න අනෙකුත් ජාතීන්ට නොයෙකුත් විදිහේ හිරිහැර කරනවා. ඒවායේ ප්‍රතිවිපාකත් තමන් පසු පසමයි එන්නේ. අනේ මන්දා මෙහමත්...
ඕනෑම දෙයක ඇති විද්‍යාත්මක පදනම තේරුම් ගන්න තරම් අපේ අයියලාට මොලයක් තිබුනා නම් අපේ රටට අද මෙහෙම වෙන්නේ නැහැ ආයුබෝවන්. අපි ඉතින් කවුරු හරි කියන දෙයක් ඔහේ අහගෙන අාවේගවලින් වැඩකරන උදවිය නොදැනීම කාට හරි කඩේ ගිහින්....
මේ වගේ අසත්‍ය හා අනවශ්‍ය විදිහට රටේ සාමය කඩ කළ අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න. බුදු දහමට පටහැනිව හැසිරන සියලුදෙනා අත්අඩංගුවට ගන්න. කිසිම දේවස්ථානයකට පහර දීම අනුමත නොකළ යුතුයි. යම්කිසි වැරැද්දක් සිදුවේනම් නීතිමය වශයෙන් ක්‍රියා කරන්න.
එ්ක ඔක්කොමලා දන්නවා..., නමුත් මුස්ලිම් අයත් එක්ක හැප්පෙන්න මොකක් හරි ඕනෑ නිසා තමයි මිනිසුන්ව මෝඩ කරලා පොළඹවන්නේ, මේවා තිරිසන් වැඩ, මේ අයට දෙවියන්ගේ ශාපය ලේබෙවා..!!!
මේවා මේ ලෝකයේ නැති දේවල් නොවෙයි.. එ්ත් මේවා පාවිච්චි කළ අයට ටික කාලයකට පසු පිළිකාවල් වගේ දේවල් හැදෙනවා. මෙන්න මේක තමයි මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ...
ඉස්සරකාලේ විදිහට "වදකහ සුදිය" ගහන්න පටන් ගත්තා නම් හොඳයි නේද..?
එතකොට "මිතුරි" කියලා පෙත්තක් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙන් හඳුන්වා දුන්නේ. එ්ක විටමින්ද?
අධ්‍යක්ෂක ජනරාල්ගේ අත්සන කිසිම වැඩකට නැති එකක් නිසා හෝඩියේ පන්තියේ ළමයෙකුට වුණත් එතුමා වෙනුවෙන් අත්සන් කරන්න පුළුවන් වෙයි.
මේ බෙහෙත ලංකාවේ නව සොයා ගැනීමක්, ලෝකේ තිබෙන කිසිම පරීක්ෂණාගාර වලින් කරන්න බැරි දේ කරලා තියන්නේ, කාටද ආඩම්බර?
ගෝස්තරය නිවා ගැනීමට වලිකන දේශපාලකයින්ගේ "දේශප්‍රේමී පෙති"... දේශප්‍රේමයෙන් රෝගීවී සිටින අය ගිල ඇති බවට හොඳ අවස්ථාවකි...
මේක හැමෝම දන්න දෙයක්... හැබැයි දරුවන් ලැබීම ප්‍රමාද කරන බෙහෙත්, ගබ්සා කරන බෙහෙත්, දීර්ඝ කාලීනව ලෙඩ හැදෙන ආසනික් වගේ විස දාන්න පුළුවන්. හැමෝම නැති වුණත් ලෝකයේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වනබව රහසක් නෙමෙයිනේ. අපි පරිස්සම් වෙන්න ඕනේ.
ඒ වුණාට දරුවන් ලැබීම ප්‍රමාද කරන ප්‍රබල රසායනික තියනවා. විකාර කරන්නේ නැතුව ඇයි රස පරීක්ෂක වාර්තාව එළියට දාන්නේ නැත්තේ? අනිවාර්යයෙන් එ්කත් යට ගහන්න හදනවා ඇති...
අනෙකාට ඉරිසියා කරමින්, කුහකකම් කරමින්, අනෙකාව විනාශ කරමින් යම් ජාතියක් අනෙකුන් පරයා නැගී සිටින්න උත්සහ කරනවා නම්, ඒ ජාතියට පැවැත්මක් නොමැති බව තමයි මට නම් කියන්න තිබෙන්නේ. මුසාව, අශිෂ්ඨකම, හා තක්කඩිකම සමාජ ගතවී ඇති සමාජයක පැවැත්ම ගැන අනාවැකි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. වයසේ තරමට මොලේ වර්ධනය නොවී තිබීමේ හේතුව නිසා, යම් දෙයක් පිළිබද තාර්කිකව හා විද්‍යාත්මකව සිතා බැලීමට අපොහොසත් සමහර දුර්ජනයින්, කිසියම් අසත්‍ය පුවතක මාතෘකාව පමණක් කියවා එය ජීර්ණය කරගෙන කරන, අවලන් හැසිරීමේ සංදර්ශන තමයි අපට වර්තමානයේ මේ දකින්න ලැබෙන්නේ. රටක දියුණුවට අවශ්‍ය වන්නේ, කට කයිවාරු ගසමින් තප්පුලන ජනතාවක් නොව, අවංකව වැඩකරන රටට ආදරය කරන ජනතාවක් බව මොවුන් අවබෝධ කර ගත යුතුයි. උප්පත්තියෙන්ම රටේ මහජාතිය ලෙස ගෞරවයෙන් ජීවත්වීමට පිනක් ලද මේ අමනයින් තමන්ගේම තත්වය හා ගෞරවය තමන් විසින්ම විනාශ කර ගැනීමට කරන මේ දැඟලිල්ල මොනතරම් නම් ඛේදජනකද? තමන් වපුරන දේ තමන්ට නෙලා ගන්න සිදුවෙන බව මොවුන් අවබෝධ කර ගත යුතුයි.
පිරිටන් දියරය තියෙන්නේ මත් වෙන්න බොන්නද? හැබැයි ඒවා බෝතලයක් බිව්වම මත්වෙන නිසා නේද අලෙවිය සීමා කළේ? අසමෝදගම් ටිකක් භාවිතා කළාම අක්මාවට හානිදායක නැහැ. වැඩියෙන් බිව්වොත් මොකද වෙන්නේ? මේ කියන ඒවත් එහෙම තමයි. දැන දැන සත්‍ය හංගන්න එපා. මිනිස් සංහතියම විනාශ වෙනවා.
මම රසායනික ද්‍රව්‍ය ෆීල්ඩ් එකේ ඉන්නේ. ඇතැම් රසායනික ද්‍රව්‍ය වඳභාවය ඇතිකරන බවට සඳහන්. එය ඇමරිකන් රසායනික විද්‍යා ඇකඩමි පවා සඳහන් කරනවා.
කපිල, අපිට කෙල වෙලා තිබෙන හේතුව ඔයාගේ කමෙන්ට් එකෙන්ම තේරෙනවා...
රජයෙන් මෙවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳව ගරු සෞඛ්‍ය ඇමැතිතුමාට ස්තුතියි !!!
ගූගල් සර්ච් එකක් කරලා බල්ලන්කෝ... අද බීලා හෙට වඳවෙන්න බේත් දෙන්න තරම් ඔයගොල්ලෝ මෝඩ නැහැ කියලා අපි දන්නවා.
වඳ පෙති කෙසේ වෙතත්, පාන්පිටි දැම්මා කියල පිලිගන්නවා මම දැක්කා. අඩුම ගණනේ මහජන සෞඛ්‍ය නිළධාරී තැන ඒක ගැන බැලුවද?
අපේ රටේ විකිණෙන සෑම මත්ද්‍රව්‍යයකින්ම ඒ ඇමැතිවරයාට මුදල් යනවා. රටේ ආරක්ෂක අංශයත් මේ ගැන දන්නවා. ඒත් වැඩක් නෑ. ඇත්ත කතාව බාබුල් ගොට්ටේ ඉඳලා මත්පෙති, මත් ටොෆි, බීම වර්ග අත්අඩංගුවට ගන්න පොලිස් පොතේ නීති නෑ. ආරක්ෂක බලධාරීන්, නිලධාරීන් අලුත් වුණාට රටේ නීති අලුත් වෙලා නෑ. රට පුරා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවා. රටේ දරුවො ඉවරයි. පාලකයො නිහඬයි. අපි වඳ පෙති කියලා ජාතියක් තියේද නැද්ද කියලා හොයහොයා ඉඳිමු. එතකොට ඔක්කොම හරි....
වඳ පෙති කෙසේවෙතත් මෝඩකමටවත් තවම බෙහෙත් නැහැලු. අනේ ඉක්මනට මෝඩයන්ට බෙහෙතක් හොයාගන්න වෙනවා ඉතා ඉක්මනට. නැත්තන් රට වලපල්ලට යාම කාටවත් වලක්වන්න බැහැ.
මෙතන තිබෙන ප්‍රශ්ණය පෙත්තෙන් වඳවනවාද නැද්ද කියන එක නෙමෙයි. විකුණන ආහාර වලට සාමාන්‍යයෙන් ආහාර සකස් කිරීමේදී නොයොදන දෙයක් දැමුවාද, දැමුවා නම් එය කළේ කුමන අරමුණකින්ද සහ එය කළ අය කාගේ හරි උවමනාවකටද එසේ කළේ යන්න සොයා බැලිය යුතුය. මෙය සුළු කර තැකීමෙන් අනාගතයේදී ආහාර සකස්කරන කොයි වෙළෙන්දත් තමනට හිතෙන හිතෙන ඒවා කවළම් කිරීමට පටන් ගනී.
බටහිර රටවල් මෙවැනි අන්ධනුකරනයන්ගෙන් මිදී දියුණු වෙන හැටි දකින විට අපිට අපේ රට ගැන ඇතිවෙන්නේ මහත් ලැජ්ජාවක් .. අන්ධභක්තිය ලුපිඩක් සේ ඉවත දමා එයට පහර ගසා සිහිනුවනින් ජීවිතය දෙස බලා කටයුතු කරන්න නිර්මල දහමක් දෙසු බුදුන්ගේ දර්ශනය වැළඳගත් ලාංකික ජනයා මෙවැනි මුලාවීම් වලට අසුවීම මොනතරම් මෝඩද ..
වඳ කරන්නනම් ශල්‍යකර්මයක්ම කරන්න වෙනවා පිරිමින්ට සහ ගැහැණුන්ට.
මේවා වඳපෙති නෙවේ, සහජීවන පෙති, කෑම වලට දමපු පෙතිගැන පරීක්ෂණ නැද්ද?
1970 දශකයේදී පොල්තෙල්වලින් කොලෙස්ටරෝල් හැදෙනවා කියල එක එක ජාතියේ තෙල් වර්ග වෙළඳපොළට හදුන්වාදෙනකොට අපේ වෛද්‍යවරු ඒවාට විරුද්ධව මුකුත් කිවූවද ? ඒ උනාට අද කියනවා පොල්තෙල් වලින් කොලෙස්ටරෝල් එන්නේ නැහැ කියලා , වෙනත් තෙල්වර්ගවලට හුරුවෙලා අපේ මිනිස්සු ලෙඩ්ඩු උනාට පස්සේ . අපේ සියලා ආච්චිලා අපිට වැඩිය පොල්වලින් හදන කෑම වර්ග කාලත් නිරෝගිව හිටිය. ඒවා දැන දැනත් අපේ වෛද්‍යවරු කිසිම විරොධයක් දැක්වූයේ නැහැ. ඒ නිසා මේ සෞඛ්‍ය අධ්යක්ෂ කියන කතාව අපිට පිළිගන්න පුලුවන්ද. වෙනත් පාරම්පරිකව භාවිතා වෙන බෙහෙත් තියෙන්න බැරිද ?
පෙති දෙන්න අවශ්‍යතාවක් නැත. අරක්කු කාලක් බිවුවම නිකම්ම වඳ වෙනවා
මහජන සෞඛ්‍ය නිළධාරීන් හා සෞඛ්‍ය නිළධාරීන් තම රාජකාරිය නිසි පරිදි කලානම් මෙවැනි දේ සිදුනොවේ, නමුත් තම රාජකාරියට වඩා පගාව ලොකු බැවින් රාජකාරිය පැහැර හැර ඇත.
මේකත් අර කෘෂි රසායනවල ආසනික් සිද්ධිය වගේ, ගෙන්වන කෘෂිරසායනවල ආසනික් නෑ කියලා කෘෂිකර්ම ඇමතිතුමාගේ විශේෂඥයෝ කියනවා. තවත් විශ්ව විද්‍යාල... ස්වාධීන පර්යේෂකයෝ කණ්ඩායමක් කියනවා ආසනික් තියෙනවා කියලා කොහොමින් කොහොමනේ.. උතුරු මැද මධ්‍ය පළාත්වල දහස් ගණන් ගොවියන් වකුගඩු අමාරුවෙන් මැරෙනවා. මේ වඳපෙති කතාවෙත් මොන විශේෂඥ වෛද්‍යවරයා වඳපෙති නෑ කිව්වත් රටේ හතර දිසාවේ මුස්ලිම් කඩවලින් දෙන කෑමවල පෙති හම්බවෙනවා. සමහර තැන්වලදී ඒ කඩ අයිතිකරුවොත් පිළිගන්නවා. එතකොට මේ කෑමට දාන්නේ විටමින්, ප්‍රෝටීන් අඩංගු පෙතිද? සිංහල, දෙමළකඩේ නැති මුස්ලිම් කඩේදී විතරක් හම්බවෙන පෙත්ත මොකක්ද? ඒකයි නියම ගැටළුව....
මොනව හරි පෙත්තක් තිබුණානේ... ඒ මොකද්ද කියලා කියන්න අනං මනං නොකියා... සෞඛ්‍ය ඇමතිවරු දවස් ගාණක් ගිහිල්ලත් තාම පෙත්තේ අඩංගු රසායන දව්‍ය මොකද්ද කියලා රටට කියන්න බැරි වුණේ මොකද අපට වන්ද්‍යාකරණයට බෙහෙත් පෙත්තක් නැහැ කියන එක කියන්න ඕනේ නැහැ.
මොනවටවත් කට නොඅරින ලොක්කන්ට මේ සම්බන්ධව අදහස් පල කරන්න පුදුම හදිස්සියක් තියෙන බව පේනවා. මේ රටේ තියන ආපන ශාලාවලින් දවසක් කෑවම දවස් හතක් නිවාඩුදාලා අජීර්ණයට බෙහෙත් ගන්න ඕනෑ. ප්‍රමිතියක් කියලා මෙ ලෝකේ දෙයක් නෑ. ඇයි මේ අය වඳ පෙත්තක් ගැනම කථා කරන්නේ... සමහර කඩවලට ගියාම සිංහල කෑම එකක් කියලා ඕඩරේ දෙන්නේ. කෑම ඕඩරේට සිංහලද, දෙමළද කියන එක ප්‍රශ්නයක්ද? මොකක්ද මේක යට තියන ප්‍රශ්නේ කියලා හොයන්නේ නැතුව වඳ පෙත්තක් ගැන කියවනවා. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියන්නේ නිකම් නෙමෙයි. අන්තිමේ සිංහලයාට කැවුම් කවලා යනකම් කවුරුවත් දන්නේ නෑ. මේක ජාතිවාදය ඇවිස්සීම නෙමෙයි. ඒත් වඳ පෙති නැත්නම් දැම්මේ මොකක්ද කියල හොයන්න... ඒ ගැන අහන්න අපිට අයිතියක් තියනවා. ඒක කියන්න. අනම් මනම් වැල් වටාරම් ගොතන්නේ නැතුව. අනික මේ රටේ ළමයි නැතුවට බෙහෙත් ගන්න යන 50%කට වැඩි බහුතරයක් ඉන්නෙ සිංහල අය... අපි මේ අත්දැකීම් විඳලා තියන නිසා දන්නවා. ඇයි අපේ සිංහල මහ අයටවත් මේ ගැන හොයන්න වුවමනාවක් නැත්තේ. කන්නේ, බොන්නේ හිල්ටන් එකෙන් නිසාද?
භද්‍රානි, අපේ ආගමේ හැටියට නම් ඔය නමෙන් කියැවෙන්නේ "යහපත් " කියන වගේ අර්ථයක්.. හැබැයි මේ දොඩවන කටවාචාලකම් වලින් නම් එහෙම අදහසකට කිට්ටු කරන්නවත් බැරි බවයි පෙනෙන්නේ.. අනුන්ගේ නම්වල අර්ථ විග්රහ කරන්න කලින් තමන්ගේ නමේ අර්ථය, ගෞරවය ආරක්ෂා කරගෙන හැසිරෙන එක හොඳයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ.. අනික මගේ වයස ගැනවත්, ආහාර රටා ගැනවත් නොදන්න කෙනෙක් මේ දක්වන අදහස් දිහා බැලුවාම වයසේ තරමට තියා මොළේ අංශුවක්වත් වර්ධනය වෙලා නැති බවයි මට නම් පේන්නේ...