අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීමේ සිද්ධියට විරෝධය පලකිරීම සඳහා හෙට (8) විනිසුරුවරුන් තම දෛනික රාජකාරිවලින් ඉවත්වීමට අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අන්තිමට අර මේජර් කේස් එක වගේ වෙයිද? (නි)
අයියෝ සල්ලි
බලාගෙනයි. (නි)
මොකද්ද හේතුව
අන්න වැඩ
ජයවේවා
කවුද මේ ජනක කියන්නේ
ජානක මහතාණෙනි, ඔබතුමාගේ සමාජය පිළිබද දැනීම ඔබතුමාගේ ප්‍රතිචාරයෙන් පෙනේ. මේවාට අදහස් දක්වන්න කලින් අඩුම ගානේ රටේ වෙන්නේ මොනවද කියලා දැනගන්න ඉරිදා පත්තරටක්වත් කියවන්න. (නි)
ලංකාවේ අධිකරණ පද්ධතිය යනු සාමාන්‍ය මිනිසුන් උදෙසා නම්, වහළක් නැති ගෙයක් මෙන්ය. (නි)
අපිට තමයි ප්‍රශ්නේ
ජනක, ඔබ හරි. (නි)
ජනක කියන්නේ ඇත්ත. අඩුමගාණේ සතියක්වත් කල් දෙන්න ඕනෑ අපරාධකරුවන් අල්ලන්න. (නි)
හමුදාව දාලා නඩු අසාවිද? (නි)
ජානක මහත්තයෝ, ඔබතුමා පහුගිය දවස්වල හිටියෙ ඇස් දෙක පියාගෙනද? යුක්තිය ඉෂ්ට කරන්න නම් වැඩ වර්ජන උද්ඝෝෂණ නැතිව බැරි බව දැකලා නැද්ද? විනිසුරුතුමනි අප ඔබ සමඟයි.අධිකරණයේ ගෞරවයත්, යුක්තියත් ලක්දිව සාමයත් රැකේවා!! (ස)
මේකට වාරණයක් ගන්න බැරි වෙයිද? (නි)
ජනක, විතානගේ සහ සම්පත්ට.. කාලි කෝවිලට දැක්කිය යුත්තේ අහිංසක සිවුපා සතුන් නොව ඔබලා වැනි අයයි. (ස)
විනිසුරුතුමන්ලත් තේරුම්ගත්තා එහෙනම් ..... (ස)
වලට බැස්සමලු මොලේ ගොඩ එන්න (ස)
ජනක ඔබ හරි (ස)
කොටාගෙන කොටාගෙන යනකොට කෙසෙල් ගහටත් වෙච්ච සංහිධියාව? ඒ කාලේ තමන්ටත් මෙහෙම වේයි කියල හිතුනනම්.....? දැනට උනත් හැදෙන්න කල් ඇති (ස)
සියලු සාක්ෂිකරුවන් එක දිනක සාක්ෂි දීමෙන් වැලකීසිටීමත්, විත්තිකරුවන් එක දින තමුන්ගෙන් අසන හරස්ප්‍රශ්නවලට පිළිතුරු නොදී සිටීමත් මගින් මෙම ප්‍රහාරය හෙළාදැකීම හොඳ නැත්ද ?(ස)
අඩු වශයෙන් මේ අයටවත් කොන්ද කෙලින් තියාගෙන මේ විරෝධය කරගෙන යන්න හැකියාවක් ලැබේවි කියලා මම හිතනවා. තර්ජන ගර්ජන වලට බය වෙලා තමන්ගේ අයිතිවාසිකම් නැතිවෙන්න ඉඩදෙනවා කියන්නේ ජාතියක් වශයෙන් අපේ අනාගතය අඳුරුයි කියන එකයි. (නි)
හෙයට දවස නියමයි අපරාධකරුවන්ට.. අනේ පොලිසියත් පොඩි වර්ජනයක් දාන්නකෝ..!(නු)
එයාට කවුරුත් ගහලා නෑ ....ආතතිය වැඩිවෙලා එහෙම කියලා තියෙන්නේ (ස)
මේ මොන කෝලමක්ද? මෙයාලත් මේ විදියට හැසිරෙනවානම් අනිත් අය ගැන මොන කතාද? ප්‍රහාරයට සම්බන්ධ අය අත්අඩංගුවට අරන් පරීක්ෂණයක් කරන්න කාලයක් යනවා කියන එක මෙයාලටවත් තේරෙන්නේ නැති හැටියක්..!(නු)
අනිවාර්යයෙන්ම කළ යුතු වැඩක්. (නි)
සමයන් නටනවා (ස)
කොන්දේසි විරහිතව අපි ඔබතුමන්ලා සමගයි. අධිකරණ තීන්දු මගින් අතීතයේ කළ වැරදි වලින් තමා මේ ජරා ක්‍රමය අද තියෙන තත්වයට සවිබල ගැන්වී තියෙන්නේ. ඒවා පිටුපස සිටි ලොකුම අයට පැන්ෂන් ගියාම ඒ සියල්ල අමතකවී දැන් සාධාරණ සමාජයක් ගැන බණ කියකියා ඇවිදිනවා. ඉතිරිවී සිටින අධිකරණ වෘත්තිකයින්ට තවමත් අපේ රට ගලවාගැනීමේ වගකීමක් හා හැකියාවක් ඇත. ඔබටත් බැරිනම් කාටවත් බැහැ තමා. පිටු ගණන් අත්සන් සහිත නිවේදන දමා මේ ක්‍රමයට ආවැඩූ සරසවි ප්‍රජාවට ඇත්ත වැටහී පාරට බැස පවු සමාකර දැනීමට පිළිපන්නාක් මෙන් ඉතිරි ටික නීතියේ වටිනාකම දන්නා ඔබතුමන්ලාට බාරයි.
ජානක මහතාණනි, ඔබ වැනි තවත් අය සිටින මේ සමාජයට පස්ගෝරස වලින් හිඟයක් නොවනු නියතයි. (නු)
ජානක මොනවාද මේ කියන්නේ..!(නු)
ජනකලට අයිති රටක්. සුභ අනාගතයක්. (නි)