අජන්ත කුමාර අගලකඩ
විනිශ්චයකාරවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
මේ සඳහා අධිකරණ ඇමැති තලතා අතුකෝරල මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව මහේස්ත්රාත්වරුන්ගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ දක්වා වැටුප් ඉහළ යනු ඇත.
මෙය ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව අධිකරණ අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලගට මන්ත්‍රී වැටුප විනිසුරු වැටුපට සාමාන්තරව වැඩිවිය යුතුයි කියලා ඒක වැඩිකර ගනියි
සජින් වාස්ගේ දඩේ තියෙන නිසා බයවෙන්න දෙයක් නැ.
මන්ත්‍රී, ඇමති ගොල්ලන්ගේ පඩි මහේස්ත්රාත්වරුන්ගේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ පඩියට සමාන කරලනේ තියෙන්නේ... දැන් නිකන්ම එයාලගේ පඩිත් වැඩිවෙනවා.
ඊළඟට එම වැටුපට සමාන්තරව මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිවේ. එහෙමයි පොතේ ලියැවී තිබෙන්නේ...
අපෝ ඔව් ඔව්, වැඩි කරන්න නැත්නම් හිත නරක වෙයි අප්පා. දේශපාලකයෝ වැරදි කලාම අඩුවෙන් දඩ ගහලා ඇප දෙන්න ඉන්න අයනේ. එ්ක නීතියක්... සැමට නැති ආණ්ඩුවට කඩේ යන විනිශ්චයකාරවරුන්.