තම ආරක්ෂකයකු වූ පොලිස් කොස්තාපල්වරයකුට පහරදී මරණ තර්ජනය කළැයි අභියාචනාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතාට එරෙහිව කැර ඇති පැමිණිල්ල ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී ජේ.එන්.පී. ජයලත් මහතාට නියෝග කෙළේය. ප්‍රහාරයට ලක්වූයේ ගයාන් කුමාර හේරත් නම් කොස්තාපල්වරයෙකි. විනිසුරු නිවෙසේ රාජකාරි කළ සෙසු පොලිස් කොස්තාපල්වරුනට ද ඔහු තර්ජනය කළැයි පැමිණිල්ලේ දැක්වෙයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදකරුවන්ට දඩුවම් කරන්න (නි)
මෙවැනි සියල්ලන්ම වහාම නිලතල වලින් අස්කළ යුතුයි. (නි)
මේජර් මහත්තයගේ කවුරුහරි වද්ද? (නි)
ශ්රී ලංකාවට දෙයියන්ගේම පිහිටයි. (නි)
අපෝ... එයාගෙ හැටි හැමෝම දන්නවා. හොඳ වැඩේ නඩු දාපු එක. (නි)
හරිම පහත් වැඩක්. මේ වගේ කෙනෙක් කොහොමද අනුන්ට තීන්දු තීරණ දෙන්නෙ? (නි)
ඇතුළේ මොකක්හරි ප්‍රශ්නයක් ඇති. (නි)
ලංකාවෙ ඔක්කොටම අලින්ට වගේ මඳ කිපිලද මන්දා.... (නි)
අන්න හොදයි
දැන් ෂුවර් එකටම කොස්තාපල් උන්නැහෙට කම්පනය හැදෙනවා (ස)
සාධාරණයි
වරුණ, ඔබ හරි. මෙහෙම අය ඉද්දි කොහොමද වෙන අයව හිරේ දාන්න කියන්නෙ?? මේකෙන් ජනතා විශ්වාසයට වෙන්නෙ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. අග විනිසුරු තුමියවත් මොනව හරි ඉක්මන් පියවරක් ගනියි කියලා අපි බලාපොරොත්තු වෙනවා. (ස)
අයියෝ සල්ලි ....
විනිසුරුතුමාට ඩොං ගියාට එයා හොඳ මහත්තයෙක් කියල ආරංචියි. (නි)
කුමාර්, මහත්තයෙක් නම් ඔහොම වැඩ කරයි ද? (නි)