
වෙනිසියුලාවට හෝ වෙනිසියුලාවට යාබද කිසිදු ලතින් ඇමෙරිකානු රටකට හෝ යෑමෙන් වැළකී සිටින්නැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව, එරට වැසියන්ට දන්වා ඇත.
මේ වනවිට වෙනිසියුලාවේ රැඳී සිටින ඇමෙරිකානුවන් සිටින්නේ නම් ඔවුන් හැකි ඉක්මනින් එරටින් පිටව යන ලෙස ද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
2019 වසරේ සිට ඇමෙරිකාව, වෙනිසියුලාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සියලු නිලධාරීන් එම කාර්යාලයෙන් ඉවත් කරගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd