
ජනාධිපති නිකලස් මදුරෝ ඇමෙරිකානු අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරිය ලෙස උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් වහාම වැඩ භාරගත යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ පාලන බලතල පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇති බවය. ජනාධිපතිවරයාට සිය ධුරයේ රාජකාරි ඉටු කිරීමට නොහැකි තත්ත්වයක සිටින බැවින්, ව්‍යවස්ථාවට අනුව එම වගකීම උප ජනාධිපතිනිය වෙත පැවරෙන බව අධිකරණය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd