
ඇමෙරිකන් ට්‍රම්ප්ගේ අණින්, වෙනිසියුලාවට එල්ල වුණු හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන්, මර්දනයට ලක් වී සිටින වෙනිසියුලා විපක්ෂය මෙතෙක් කිසිවක් පවසා නැත.
වෙනිසියුලාවේ විපක්ෂය මර්දනයට ලක් කර ඇත්තේ මදුරෝගේ රජය විසිනි. වෙනිසියුලා විපක්ෂයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවෙයි.
තම රටට එල්ල වන ඇමෙරිකන් ප්‍රහාර සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් පැවැසමිය නොහැකි යැයි විපක්ෂයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා ඇත.
මේ අතර වෙනිසියුලාවට එල්ල වන ඇමෙරිකන් ප්‍රහාර සම්බන්ධයෙන් වෙනිසියුලා ජනපති මදුරෝගේ රජය ද කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd