ඉතාලියේ වැනීසියේ නිවසකින් රිදී හැඳි ගෑරුප්පු හා පිගන් බඩු තොගයක් සොරකම් කළැයි තිස් දෙහැවිරිදි ශ්‍රී ලාංකිකයකු වැනිස් පොලීසිය අත්අඩංගුවට ගත් බව ඉතාලි පුවත්පතක් කියයි. ඔහු එම ගෙදර මුරකරුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ මිනිස්සු හින්ද අපි ඉතාලියේ ජීවත් වෙලා ඉවරයි වගේ.
වැනීසියේ වෙළෙන්දා
කන්න දීපු අත සපා කෑම...
ලංකාවේ නම රකින මිනිස්සු?
මෙවැනි වැරදි ක්‍රියා හේතුවෙන් ඉතාලි ඡාතිකයන් තුල ශ්‍රී ලාංකිකයන් කෙරෙහි ඇති පැහැදීම නැති වෙනවා...
ලංකාවෙ නමත් කනවා