බ්‍රිතාන්‍යයෙන් ජර්මනියට පිටුවහල් කළ ශ්‍රි ලාංකික යුවළකට ස්ටාර්ලින් පවුම් 37000ක් හෙවත් රුපියල් 6586000ක මුදලක් ගෙවන ලෙසත් ඔවුනට එරට රැඳීසිටිමට අවසර දෙන ලෙසත් බ්‍රිතාන්‍ය මහාධිකරණය එරට ස්වදේශ ලේකම් කාර්යලයට නියෝග කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.1996 බ්‍රිතාන්‍යයට ගිය මෙම යුවළ 2006 පිටුවහල් කිරීමෙන් පසුව ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය හය වසරක් තිස්සේ විභාග විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ වුණානම් මොනව වෙයිද?
හොදයි. ඔබ දෙපළට සුභපැතුම්