ලංගම බසයකදී වූ අනතුරක් නිසා රුපියල් 20 ලක්ෂයක වන්දි ගෙවන ලෙස දුන් නියෝගය කඩකළැයි අනුරාධපුර ලංගම ඩිපෝවේ බස් දෙකක් අධිකරණ බාරයට ගැනීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි හේවාවසම් මෙනවිය අධිකරණ ලේඛකාධිකාරීට නියෝග කළාය. අකුරණ අබ්දුල්මජීඩ් මොහොමඩ් ඉල්ලියාස් මහතාට එම වන්දිය දෙසතියකින් නොගෙව්වහොත් බස් දෙක වෙන්දේසිකැර ඔහුට මුදල් ගෙවන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd