කොළඹ සිට නුවරඑළිය බලා යමින් සිටි වෑන් රථයක් අවිස්සාවේල්ල නුවරඑළිය මාර්ගයේ ලැමර් ලියර් ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරා ඇතුළු තිදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
කොළඹ සිට නුවරඑළිය බලා යමින් සිටි වෑන් රථයක් අවිස්සාවේල්ල නුවරඑළිය මාර්ගයේ ලැමර් ලියර් ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරා ඇතුළු තිදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය අයට නිවන් සැප පතමු.(නදී)
හෙමින් යන්න ආයේ එන්න.(නදී)
තුවාල ලැබූ සැමට ඉස්මන් සුවය ලැබේවා! මිය ගිය අයට නිවන් සුව ලැබේවා! (නි)
මිය ගිය කට්ටිය කොයි ගමේ අයද? (නි)
තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ලැබේවා..!(නු)
මිනිසාට ඇත්තේ එක ජීවිතයයි. එය විනාශ වීමට පෙර මිනිසා කල්පනාකාරි වියයුතුයි (නි)