3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 6 hours ago
Y හිරන්ත ලන්ඩන් · 1 hour ago දින දෙකකක් ඇතුළත දෙවන අනතුර. බලධාරීන් ගේ ඇස් ඇරේවා! වහාම ක්‍රියා මාර්ගයක් ගනීවා! (නි) Reply 0
Y ඛාන් · 1 hour ago දුම්රිය හා රථවාහන අතර අපල කාලයක් බව දන්නේ නැද්ද? ලග්නය බැලුවේ නැද්ද? කියලා වැඩක් නැහැ. දුම්රිය රියදුරු මහත්මයාට දොස් කියල වැඩක් නැහැ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින දෙකකක් ඇතුළත දෙවන අනතුර. බලධාරීන් ගේ ඇස් ඇරේවා! වහාම ක්‍රියා මාර්ගයක් ගනීවා! (නි)
ප්‍රවාහන ක්ෂේත්‍රයට අපල කාලයක් වගේ? (නි)
අහළ පහළ පදිංචි අයවත් උණබම්බු ගේට්ටුවක් හදලා නොදැම්මොත් රට කම්මුතුයි (නි)
බීරි අලියාට වීණා වාදනය කරනවා වාගෙ....කොච්චර කැගහුවත් වැඩක් නැහැ.(ස)
උන බම්බුවක්වත් නොදා මහජන මුදල් කකා රට නගමු අපි මැරෙමු. (නි)
මෙ වගේ දේවල් සීදුවෙන්නේ නොසැලකීමෙන්.. (ස)
උණ බ්ම්බු ගේට්ටු නොදමන හේතුව එමගින් කොමිස් ගසන්න බැරි නිසා. (ස)
දුම්රිය හා රථවාහන අතර අපල කාලයක් බව දන්නේ නැද්ද? ලග්නය බැලුවේ නැද්ද? කියලා වැඩක් නැහැ. දුම්රිය රියදුරු මහත්මයාට දොස් කියල වැඩක් නැහැ. (නි)
උණ බම්බු ගේට්ටු දාන්න කොහේ තියන සල්ලිද මල්ලී? (නි)