අනුරාධපුරයේ ගොස් ආපසු අලව්ව දක්වා එමින් තුබූ වෑන් රථයක් මහව බලල්ලලේ දී ගසක හැපීමෙන් කුඩා දැරියක මියගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි මහව පොලිසිය කියයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
වෑන් රිය ගසක හැපේ
ඉන්දු Monday, 06 February 2012 07:34 PM
නිදි මරලා දරුවන් සමග රාත්‍රී ගමන් යන එක ගැන හොදට හිතලා බලන්න ඕනා.
චානක Saturday, 04 February 2012 06:07 PM
වැදගත් ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවාට ස්තුතියි..