දක්ෂින අධිවේගී මාර්ගයේ 52 වෙනි කිලෝමීටර් කනුව අසලදී අද අළුයම 5.45 ට පමණ ඩොල්පින් රථයක් ගිනි ගෙන විනාශ විය. එහි සිටි රියදුරා ඇතුළු පිරිස ඉවතට පැන දිවි බේරාගත්හ. පවුලේ පිරිසක් අකුරැස්සට යමින් සිටියදී කුරුදුගහ හැතැප්මේදී මෙම අනතුර සිදු විය.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම අනතුරක්ම වෙන්නේ කුරුඳුගහ හැතැම්ම ලඟදි. මොකක්ද හේතුව... ?? (නදී)
ඔච්චර ඉක්මනට ලංකාදීපෙට නිව්ස් එක ලැබුනේ කොහොමද අප්පා? (නි)
ලිස්සන සුළු අධිවේගය මටනම් සුවර් නැහැ. දවසක් බල්ලෙක් පැනල ගහපු බ්රේක් පාරට ලිස්සුව ඇග සීතල උනා.(නදී)
රියදුරා ලංකාදීපේ වැඩකරන එක්කෙනෙක්ද මන්දා? කොහොම මේචචර ඉක්මණට මේවා ලබාගන්නවද? (නි)
හැමෝම බෙරිච්ච එක ලොකු දෙයක්.(නදී)
හිනා යනවා...හෙමෝම හොයන්නේ තොරතුරු අවේ කොහොමද කියලනේ...හරියට පොලීසිය වගේ...අපරාද කාරය අල්ලන්නේ නැහැ. තොරතුරු දීපු කෙනා පස්සේ පන්නනවා.(නදී)
රාහු කාලයේ ගමන පිටත් වෙන්න ඇත්තේ.(නදී)
වරුණ, ඔය කාලෙකින් අධිවේගේ ගිහිල්ලා නැහැ වගේ. මම නම් ඕනෑ තරම් ගිහිල්ලා තියෙනවා. ඒත් කවදාවත් ලිස්සල නැහැ. අනිත් එක සත්තු පැන්නේ මුල් දවස් වල. දැන් එහෙම නැහැ. (නි)
අද තාක්ෂනය දියුණු වෙලා තියන කාලයේත් අතීතයේ විදියට හිතන්නේ අයි කියලා මන් දන්නේ නැහැ.(නදී)
ෂාලික්,සුනෙත්, රියදුරා ලංකාදීපෙ නෙමෙයි, ලංකාදීපේ තිබෙන මාධ්‍යය ජාලයේ හොඳකමයි මෙයින් පෙනෙන්නෙ. ඒ නිසා හැකිතරම් ලංකාදීපම කියවන්න (නි)
වාහනය පිච්චුනේ අධිවේගයේ වරදින් ? ඒ කොහොමද? (නි)
මොනවා කරන්නද? වෑන් එක ගිනිගත්තයි කියමුකෝ. ගහෙන් වැටුණු එකාට ගොනා ඇන්නා වගේ ගිනිගත්තු වාහනය ඉවත් කරන්න කීයක් අයකරයිද මන්දා ? (නි)
වාහනයක් ගන්න පුළුවන් ජිවිත සල්ලිවලට මිල කරන්න බැහැ බේරුනා එක ලොකු දෙයක්.(ස)
අකුරස්සට ගියා නම් ඉතින් මුස්ලිම් කට්ටියක් වෙන්න ඇති, පුදුම වෙන්න දෙයක් නැහැ. (ස)
චන්දිම මහත්මයා, ජාතිය ආගම් බලලද අනතුරු වෙන්නේ? මැරෙන්නේ? (නි)
චන්දිම, මේ අප්පුහාමි කියන්නේ, මොන අප්පුහාමිද කියලා මට පොඩි සැකයක් එනවා නිකම් ලාවට වගේ.. (නි)
ඉන්සුවරන්ස් සමාගමේ ලොක්කා රියදුරාගේ කවුරුහරිද දන්නෙ නැහැ. (නි)