(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කෑගල්ල දැඩිගම විදුහලක විදුහල්පතිවරයකු දහවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ මුහුණ සිප ගත් බවට එම සිසුවාගේ මව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මෙම සිද්ධියට මුහුණ දුන් බව කියන සිසුවාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන විදුහල්පතිවරයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
දහවෙනි වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා සිගරැට් පානය කරපැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මත සිගරට් ගඳ වාහනයවන්නේ දැයි යන්න සොයා බැලීමට එසේ කළ බව විදුහල්පතිවරයා පවසන්නේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
සිසුවා සිගරට් පානය කරනොමැති බව එම පරීක්ෂාවේ දී අනාවරණය වූ බව ද විදුහල්පතිවරයා පොලීසියට පවසා ඇතැයි දැනගන්නට ඇත.
එසේ නොමැතිව වෙනත් අරමුණකින් මෙවැන්නක් නොකළ බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් පොලිසියට පොලීසියට පවසා ඇති බවද කියති.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පති සිසුවකුගේ මුහුණ සිපලා
fairoos Wednesday, 18 January 2023 04:34 PM
දෙයියෝ සාක්කි කිව්වලු.
චන්දන Wednesday, 18 January 2023 04:58 PM
මේ දෙමාපියන් කවදාවත් ළමයාට ආදරේ කරපු නැති බව පේනවා. ළමයා කුඩු කාරයෙක් වුණු දාට තේරෙයි රඟේ...
පිටිගල මිලානෝ Wednesday, 18 January 2023 05:01 PM
ළමයා සිගරට් බිව්වේ පාසලෙන් පිටදී නම් ඒ ගැන විදුහල්පතිවරයාට ඇති අමාරුව කුමක්ද…? අනවශ්‍ය දේවල් වැඩිපුරම කරන රට ලංකාවයි...
චතුරිWednesday, 18 January 2023 06:14 PM
ඇත්තටම මිලානෝ ඔයා පාසල් ගියාද? විනය ඇතුලු හැමදෙයක්ම පුරුදු කරන්නේ පාසලෙන්... දුම් බොන්නේ කොහොමද? එළියේ හෝ ඇතුලේ... විදුහල්පති. බලයක් නැතිනම් පාසලේ දරුවා ආරක්ෂා කරන්න. වෙන කව්ද ඉන්නේ...? මේ අහලා තියෙන ප්‍රශ්නෙ හරිම ගොන් කතාවක්. ඔයාගේ දරුවා පාසලෙන් එළියට ගිහින්. කුඩු ගැහව්වාට ප්‍රශ්නයක් නැත්ද? මේ වගෙ අදහස් තියෙන දෙමව්පියන් කොයිතරම් ඇත්ද? ඔය වගෙ එක කුඩ්ඩෙක් ඇති පාසලටත්, ගමටත්... කුඩු, සිගරට්... මේ සේරම එකයි. අපේ රටේ මී හරක් දේශපාලකයින් බිහිවෙන එක පුදුමයක් නෙවෙයි...
Shantha Qatar Wednesday, 18 January 2023 05:15 PM
මේවා නම් විකාර නඩු... මෙහෙ නම් මුණගැහෙන හැමවෙලාවකම අරාබි මිනිස්සු පිළිගන්නේ මුහුණ සිපලා. මේකෙන් වෙන්නේ ළමයාගේත්, වැඩිහිටියාගේත් නම කැතවෙන එක...
Bandara Wednesday, 18 January 2023 05:39 PM
ආදරේට පොඩි කිස් එකක් දෙන්න ඇති. වැරැදියටමයි හිතන්නේ...!
sidath Wednesday, 18 January 2023 06:02 PM
මේක නම් බොරුවක්...