ගැටුම්වලට මැදිවී කොටු වී සිටින විදේශිකයන්ට, ආරක්ෂිතව සුඩානයෙන් පිටවී යෑමට තමන් සහාය දක්වන බව සුඩාන හමුදාව (SAF) පවසයි.
මේ වනවිටත් ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය, චීන සහ ප්‍රංශ රාජ්‍ය කාන්ත්‍රිකයන් ආරක්ෂිතව රටින් පිට කිරීමේ කටයුතු ආරම්භ වී ඇතැයි පැවැසෙයි.
විදේශිකයන් ආරක්ෂිතව රටින් පිට කරන බව සුඩාන හමුදාපති අබ්දෙල් ෆාටා ජාත්‍යන්තරයට දැනුම් දී ඇත.
සුඩානයේ පවතින්නේ හමුදා පාලනයකි. මේ වනවිට එරට ගැටුම් හටගෙන ඇත්තේ සුඩාන හමුදාව සහ සුඩාන හමුදාවට බලය අල්ලා ගැනීමට සහාය වුණු අතිරේක හමුදා බලඇණිය අතරේය.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදේශිකයන්ට පිටවෙන්න උදවු කරනවා