10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කරන්න කමිටුවක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්ම.. 39 minutes ago
Y හේවාවිතාරණ · 1 hour ago මම හිතන්නේ අමුඩේ ගහපු ප්‍රථම සුද්දා වශයෙන් ඉතිහාස ගත වෙන්නේ රොබෙර්ට් නොක්ස් (නි) Reply 0
Y සුපුන් · 1 hour ago සුද්දාට ඇදුම් වර්ග කිහිපයක් ඇත. මුහුදට,උත්සවේට,ක්‍රීඩාවට,යුද්ධ කිරීමට,ආදී වශයෙන්. මේ ඇදගෙන ඇවිත් තියෙන්නේ විද්‍යාත්මකව වඩාත්ම සුදුසුම ඇදුම. අපි වගේ හැමදේටම කමිසේ යට කරලා පොල්තෙල් ගාලා කට ගොන්නක් බිලා කමිසේ නැතිව ගෙදර යන්නේ නැහැ සුද්දෝ (නි) Reply 0
Y ජෝයි · 1 hour ago යුරෝපේ රටවල් වල ඍර්තු තියන නිසා අපි වගේ එකම දේශගුනයකට හුරුවෙන්න බැහැ. මාස තුනෙන් තුනට වෙනස් වෙනවා.ඒ ඍතුවලට හරියන ඇදුම් තමයි මේ. ඉතින් මෙයාලා මෙහෙ ආවහම අපට වැඩිය රස්නයක් දැනෙනවා. අපි එහෙ ගියාම මෙයාලට වැඩි සීතලක් අපට දැනෙනවා (නි) Reply 0
Y නන්දන · 1 hour ago මුහුදු වැල්ලේ මේ උත්සවේ තිබ්බේ සුද්දෝ එන්නේ මුහුදට නිසා. සුද්ද මුහුදට යද්දී අදින්නේ මේ ඇදුම මිසක් සාරිය හරි සරම හරි ඇදගෙන පීනන්න නෙමෙයි. (නි) Reply 0
Y නන්දන · 1 hour ago සුද්දෝ මුහුදට එන්නේ පීනන්න. ඒකට සුදුසු ඇදුම තමයි මේ. සාරියක් ඇදගෙන පීනන්න බැහැනේ. ඉතින් මේ උත්සවේ ජනප්‍රිය කරන්න ඕනෑ නිසා අපි මේ උත්සවේ මුහුදට අරන් ගියේ. අපට කියන්න බැහැනේ සල්ලි දීලා වෙන ඇදුමක් කඩෙන් ගන්න කියලා. (නි) Reply 0
Y රීටා · 1 hour ago මේක තම සංස්කෘතික වෙනස. මේක දරා ගන්න බැරි නම් සුද්දන්ට ලංකාවට එන්න එපා කියමු. යුරෝපේ රටකදී අපි දහස් ගානක් ඉස්සරහ සාරිය අදිනකොට මේ මිනිස්සු වර්ණනා කරනවා මිසක් අමුතු සතෙක් ආවා වගේ බලන්නේ නැහැ. (නි) Reply 0
Y චූලා · 1 hour ago මෙයාලට මෙහෙ එන්න කියලා හතර අතේ වෙළද දැන්වීම් දම දමා කතා කරන්නේ අපි. අපිට මෙයාලා මෙහෙ එන්නත් ඕනෑ. අපේ ආර්ථිකේ පෝසත් කරන්නත් ඕනෑ. අපි කියන විදියට ඉන්නත් ඕනෑ. අපි කියන විදියට අදින්නත් ඕනෑ. මේ ඔක්කොම කරන්න බැහැනේ මහත්තයෝ. (නි) Reply 0
Y රකිත් · 1 hour ago මෙන්න මේක තමයි, නියම සුද්දගෙයි අපේ කලු සුද්දගෙයි අතර තියෙන වෙනස. අපේ කලු සුද්දා බලන්නේ කොන්ඩේ එහෙම පාට කරගෙන, කරාබු දාගෙන පුළුවන් තරම් රට සුද්දා වෙන්න හැබැයි නියම සුද්දා එහෙම නැහැ (නි) Reply 0
Y සුරංගි ලියනමන්නේ · 1 hour ago සුද්දියන්ට සාරි අන්දන්න ඉස්සෙල්ලා අපේ නව පරපුරේ තරුණියන්ට සාරි අන්දවමු. පාරේ මම දකින්නේ ඔක්කොම බම්බු කලිසම් අඳින කෙල්ලෝ - හරිම කැතයි (නි) Reply 0
Y වසන්ත · 1 hour ago ඉතාමත් ඉහලින් අගයකළ යුතු වැඩක්. සුද්දෝ ලංකාවට ආවම ඒ රටවල් වල තියෙන දේම දෙනවා වෙනුවට අපේ රටේ තියෙන දේ හඳුන්වාදීම කළයුතුයි. මම අත්දැකීමෙන් දන්නවා ඒ වෙනසට එයාලා කොච්චර කැමතිද කියලා. සංවිධානය කරපු අයට සුභ පතනවා ලබන වසරෙදී මීට වඩා හොඳට කරන්න ලැබෙන්න කියලා. (නි) Reply 0
Y සෝමහිමි · 1 hour ago මෙවැනි අගනා වටිනා සංස්කෘතික වැඩසටහනකට විදේශිකයන් සහභාගි කරවීමේදී ඒ ඇත්තන් දැනුවත් කරලීමත් අපේ රටේ සංස්කෘතික ඇදුමවන රෙද්දයි හැට්ටයයි, සරම බැනියම වැනි සදාචාර සම්පන්න ඇදුමි කට්ටලයක් හදුන්වා දී එම ඇදුමින් සැරසී තරගයන් සදහා ඉදිරිපත් කර ගන්නේ නම් මැනවි. මන්දයත් සංස්කෘතියේ ගුණාත්මකබාවය අදද අප ගම්බද ජනතාව ආරක්ෂා කරගෙන සිටීම සිංහල අපට ආඩම්බරයක් මෙන්ම මෙවැනි දේ තුලින් ඒවා පිරිහීම කණගාටුවට කරුණක් වන නිසාය. (නි) Reply 0
Y දුමින්ද · 1 hour ago අපේ රටේ දේවල් අගය කිරීම ඉතා වටිනවා. කුඹුරේ ගොයම් සිටුවන්නට,ගොයම් කපන වැඩවලට හවුල් කරගන්න පුලුවන් නම් මේ අයවත්, එයාලට සතුටක් ලැබේවි. (නි) Reply 0
Y ජෝසප් පෙරේරා · 1 hour ago ඇත්තෙන්ම ඇඳුම එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. අමුඩය සිංහල අපේ ඇඳුමක්. (නි) Reply 0
Y අනුර · 1 hour ago ඇදුම්නම් හරි නැහැ. එත් විදේශිකයෝ අපේ රටේ සිරිත් ගැන පැහැදීම ගැන සතුටුයි.(නදී) Reply 0
Y සෑම් · 1 hour ago ජෝසප්, සිංහලයා අමුඩ අඳින්නේ කුඹුරේ වැඩ කරන වෙලාවට පමණයි. සුද්දා නත්තලට අමුඩ ඇඳගෙන ඉන්නේ නැහැ නේද?? නිකන් මෝඩකතා කියන්නේ නැතිව කටවහගෙන ඉන්න. (නි) Reply 0
Y සෑම් · 1 hour ago ඇන්ටන්, ඔයාගේ අය ඇඳුම් නැතුවද යන්නෙ හිතුම් පැතුම් හොඳ මිනිස්සු ඉන්න තැන්වල???? අයියෝ සල්ලි... (නි) Reply 0
Y ඇව්ටන් · 1 hour ago අදින ඇදුම් වල නෙමෙයි ප්‍රස්නේ තියෙන්නේ. අපි සිතන සිතුම් පැතුම් වලයි.(නදී) . Reply 0
Y පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට · 1 hour ago ඉතාමත් හොද වැඩක්. අගය කරනවා..නමූත් ඇදුම් තමයි හරි නැත්තේ...!!(නදී) Reply 0
Y රත්නපාල · 1 hour ago කවුද මේ සුද්දන්ට රෙදි හැට්ට අඳන්න හදන කට්ටිය? සුද්දො ලංකාවට එන්නෙ මේ ගිනි රස්නෙ ඇඳුම් පොරවාගෙන ඉන්න නෙමෙයි. (නි) Reply 0
Y සෙන්තිල් · 1 hour ago ජෝසෆ් පෙරේරා,ඔබේ අදහස නම් නියමයි. සිංහලයාගේ ජාතික ඇදුම අමුඩය කියලා මමත් කීප වතාවක්ම මේ තීරුවේ ලියලා තියෙනවා (නි) Reply 0
Y සනත් ඇෆ්ඝනිස්ටන් · 1 hour ago පළමුවැනි ස්තූතිය ලංකාදීපයට.ඉතාමත් හොඳ වැඩසටහනක්.වසන්ත කියනවා වගේ සුද්දෝ ලංකාවට ආවහම ඒ කට්ටිය කැමති වෙනසකට. (නි) Reply 0
Y සේනක · 1 hour ago සුද්දගේ ඇඳුම වැරදි වෙන්න පුළුවන්. ඒ වුණත් අපේ මහත්තුරු සිංහල අවුරුදු උත්සවේට ඇවිල්ලා ටයි කෝට් ගහගෙන කරන දේවල් දැක්කහම මේ ඇදුම මොකක්ද? (නි) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago අනේ මට අමතක වුණා කියන්න, අපේ ලංකාවේ අයගේ තව සිරිතක්. මේ දවස්වල නම් ගොඩාක් බලන්න පුළුවන් හවස හයෙන් පස්සේ සරම කරට අරන් මත් වතුරෙන් තෙත්වෙලා සද්දේ දාන හැටි... විදේශිකයන්ට පෙන්නන පුළුවන් ෂෝක්නේ. (නි) Reply 0
Y ශමිත · 1 hour ago ඉතාමත් හොඳ කටුත්තක්. මුහුදු වැල්ලේ උත්සවයට නාන ඇඳුම් ඇඳගෙන ආපු එක ලොකු වැරැද්දක් නෙවෙයි. සංචාරකයින්ට කලින් කිව්වා නම් ඒ ගොල්ලන් ඇඟපත වහගෙන එනු ඇති සහතිකයෙන්ම. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ අමුඩේ ගහපු ප්‍රථම සුද්දා වශයෙන් ඉතිහාස ගත වෙන්නේ රොබෙර්ට් නොක්ස් (නි)
සුද්දාට ඇදුම් වර්ග කිහිපයක් ඇත. මුහුදට,උත්සවේට,ක්‍රීඩාවට,යුද්ධ කිරීමට,ආදී වශයෙන්. මේ ඇදගෙන ඇවිත් තියෙන්නේ විද්‍යාත්මකව වඩාත්ම සුදුසුම ඇදුම. අපි වගේ හැමදේටම කමිසේ යට කරලා පොල්තෙල් ගාලා කට ගොන්නක් බිලා කමිසේ නැතිව ගෙදර යන්නේ නැහැ සුද්දෝ (නි)
යුරෝපේ රටවල් වල ඍර්තු තියන නිසා අපි වගේ එකම දේශගුනයකට හුරුවෙන්න බැහැ. මාස තුනෙන් තුනට වෙනස් වෙනවා.ඒ ඍතුවලට හරියන ඇදුම් තමයි මේ. ඉතින් මෙයාලා මෙහෙ ආවහම අපට වැඩිය රස්නයක් දැනෙනවා. අපි එහෙ ගියාම මෙයාලට වැඩි සීතලක් අපට දැනෙනවා (නි)
මුහුදු වැල්ලේ මේ උත්සවේ තිබ්බේ සුද්දෝ එන්නේ මුහුදට නිසා. සුද්ද මුහුදට යද්දී අදින්නේ මේ ඇදුම මිසක් සාරිය හරි සරම හරි ඇදගෙන පීනන්න නෙමෙයි. (නි)
සුද්දෝ මුහුදට එන්නේ පීනන්න. ඒකට සුදුසු ඇදුම තමයි මේ. සාරියක් ඇදගෙන පීනන්න බැහැනේ. ඉතින් මේ උත්සවේ ජනප්‍රිය කරන්න ඕනෑ නිසා අපි මේ උත්සවේ මුහුදට අරන් ගියේ. අපට කියන්න බැහැනේ සල්ලි දීලා වෙන ඇදුමක් කඩෙන් ගන්න කියලා. (නි)
මේක තම සංස්කෘතික වෙනස. මේක දරා ගන්න බැරි නම් සුද්දන්ට ලංකාවට එන්න එපා කියමු. යුරෝපේ රටකදී අපි දහස් ගානක් ඉස්සරහ සාරිය අදිනකොට මේ මිනිස්සු වර්ණනා කරනවා මිසක් අමුතු සතෙක් ආවා වගේ බලන්නේ නැහැ. (නි)
මෙයාලට මෙහෙ එන්න කියලා හතර අතේ වෙළද දැන්වීම් දම දමා කතා කරන්නේ අපි. අපිට මෙයාලා මෙහෙ එන්නත් ඕනෑ. අපේ ආර්ථිකේ පෝසත් කරන්නත් ඕනෑ. අපි කියන විදියට ඉන්නත් ඕනෑ. අපි කියන විදියට අදින්නත් ඕනෑ. මේ ඔක්කොම කරන්න බැහැනේ මහත්තයෝ. (නි)
මෙන්න මේක තමයි, නියම සුද්දගෙයි අපේ කලු සුද්දගෙයි අතර තියෙන වෙනස. අපේ කලු සුද්දා බලන්නේ කොන්ඩේ එහෙම පාට කරගෙන, කරාබු දාගෙන පුළුවන් තරම් රට සුද්දා වෙන්න හැබැයි නියම සුද්දා එහෙම නැහැ (නි)
සුද්දියන්ට සාරි අන්දන්න ඉස්සෙල්ලා අපේ නව පරපුරේ තරුණියන්ට සාරි අන්දවමු. පාරේ මම දකින්නේ ඔක්කොම බම්බු කලිසම් අඳින කෙල්ලෝ - හරිම කැතයි (නි)
ඉතාමත් ඉහලින් අගයකළ යුතු වැඩක්. සුද්දෝ ලංකාවට ආවම ඒ රටවල් වල තියෙන දේම දෙනවා වෙනුවට අපේ රටේ තියෙන දේ හඳුන්වාදීම කළයුතුයි. මම අත්දැකීමෙන් දන්නවා ඒ වෙනසට එයාලා කොච්චර කැමතිද කියලා. සංවිධානය කරපු අයට සුභ පතනවා ලබන වසරෙදී මීට වඩා හොඳට කරන්න ලැබෙන්න කියලා. (නි)
ඇත්තටම අගය කරනවා. (නි)
ඒක ඉතාමත් හොද කටයුත්තක්. ඇත්තටම ගොඩක් හොදයි. (නි)
සුද්දන්ට කියන්න ඕනෑ හොඳට ඇඳුම් ඇඳගෙන එන්න කියලා (නි)
චී... කොහොමද මේ අය මේ ඉන්නේ? කුඩා දරුවොත් එතන ඉන්නවා. (නි)
ඇත්තටම හොද වැඩක්. ලංකාදීපයටත් ස්තූතියි. (නි)
වැඩේ නම් හොදයි. ඒත් විදේශිකයන්ගේ ඇදුම් තමයි හරි නැත්තේ. (නි)
මෙවැනි අගනා වටිනා සංස්කෘතික වැඩසටහනකට විදේශිකයන් සහභාගි කරවීමේදී ඒ ඇත්තන් දැනුවත් කරලීමත් අපේ රටේ සංස්කෘතික ඇදුමවන රෙද්දයි හැට්ටයයි, සරම බැනියම වැනි සදාචාර සම්පන්න ඇදුමි කට්ටලයක් හදුන්වා දී එම ඇදුමින් සැරසී තරගයන් සදහා ඉදිරිපත් කර ගන්නේ නම් මැනවි. මන්දයත් සංස්කෘතියේ ගුණාත්මකබාවය අදද අප ගම්බද ජනතාව ආරක්ෂා කරගෙන සිටීම සිංහල අපට ආඩම්බරයක් මෙන්ම මෙවැනි දේ තුලින් ඒවා පිරිහීම කණගාටුවට කරුණක් වන නිසාය. (නි)
මෙම අවුරුදු උත්සවයේ සියළුම සංවිධායකයින්ට මගේ උත්තමාචාරය! (නි)
මේ වගේ අවුරුදු වැඩ සටහන් හරිම වැදගත්. (නි)
අපේ රටේ දේවල් අගය කිරීම ඉතා වටිනවා. කුඹුරේ ගොයම් සිටුවන්නට,ගොයම් කපන වැඩවලට හවුල් කරගන්න පුලුවන් නම් මේ අයවත්, එයාලට සතුටක් ලැබේවි. (නි)
ඇත්තෙන්ම ඇඳුම එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. අමුඩය සිංහල අපේ ඇඳුමක්. (නි)
ජෝසප්,ඔයා රට යන්නෙත් අමුඩය ගහගෙනද? හොද ආදර්ශයක්. (නි)
ඇදුම්නම් හරි නැහැ. එත් විදේශිකයෝ අපේ රටේ සිරිත් ගැන පැහැදීම ගැන සතුටුයි.(නදී)
ජෝසප්, සිංහලයා අමුඩ අඳින්නේ කුඹුරේ වැඩ කරන වෙලාවට පමණයි. සුද්දා නත්තලට අමුඩ ඇඳගෙන ඉන්නේ නැහැ නේද?? නිකන් මෝඩකතා කියන්නේ නැතිව කටවහගෙන ඉන්න. (නි)
ඇන්ටන්, ඔයාගේ අය ඇඳුම් නැතුවද යන්නෙ හිතුම් පැතුම් හොඳ මිනිස්සු ඉන්න තැන්වල???? අයියෝ සල්ලි... (නි)
අදින ඇදුම් වල නෙමෙයි ප්‍රස්නේ තියෙන්නේ. අපි සිතන සිතුම් පැතුම් වලයි.(නදී) .
හරිම ලස්සන දෙයක් ,සියලු දෙනාටම ස්තුතියි.(නදී)
ඉතාමත් හොද වැඩක්. අගය කරනවා..නමූත් ඇදුම් තමයි හරි නැත්තේ...!!(නදී)
ජෝසප්ගෙ නෝනා ඕවා දිහා බලන්න ආසා හිතුනාට අපේ නෝනලාට එහෙම ආසාවක් නෑ
එයාලට හරිහමන් ඇඳුම්නුත් දුන්නානම් තමා හොඳ.(නදී)
කවුද මේ සුද්දන්ට රෙදි හැට්ට අඳන්න හදන කට්ටිය? සුද්දො ලංකාවට එන්නෙ මේ ගිනි රස්නෙ ඇඳුම් පොරවාගෙන ඉන්න නෙමෙයි. (නි)
ආසාවේ බැහැ නේද? කට්ටියම ලස්සනට ඉන්නවා. (නි)
ජෝසෆ් පෙරේරා,ඔබේ අදහස නම් නියමයි. සිංහලයාගේ ජාතික ඇදුම අමුඩය කියලා මමත් කීප වතාවක්ම මේ තීරුවේ ලියලා තියෙනවා (නි)
ඉන්දියාවේ ජෛන ආගමිකයොත් ඔය නිකම් යන්නේ. අපි බලන ඇස තමයි වෙනස. (නි)
හොඳ පෙර දැක්මක් , අපේ සංස්කෘතිය ලෝකයට කියන්නට සහ සංචාරක කර්මාන්තයට. (නි)
අදින ඇදුම් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි සිතන සිතුම් පැතුම් වලයි (නි)
අපේ රටේ දැන් තත්ත්වය ලස්සනට පෙන්නුම් කරනවා. (නි)
පළමුවැනි ස්තූතිය ලංකාදීපයට.ඉතාමත් හොඳ වැඩසටහනක්.වසන්ත කියනවා වගේ සුද්දෝ ලංකාවට ආවහම ඒ කට්ටිය කැමති වෙනසකට. (නි)
සුද්දගේ ඇඳුම වැරදි වෙන්න පුළුවන්. ඒ වුණත් අපේ මහත්තුරු සිංහල අවුරුදු උත්සවේට ඇවිල්ලා ටයි කෝට් ගහගෙන කරන දේවල් දැක්කහම මේ ඇදුම මොකක්ද? (නි)
අනේ මට අමතක වුණා කියන්න, අපේ ලංකාවේ අයගේ තව සිරිතක්. මේ දවස්වල නම් ගොඩාක් බලන්න පුළුවන් හවස හයෙන් පස්සේ සරම කරට අරන් මත් වතුරෙන් තෙත්වෙලා සද්දේ දාන හැටි... විදේශිකයන්ට පෙන්නන පුළුවන් ෂෝක්නේ. (නි)
සුදු මහත්තුරුන්ටත් වෙනසකට හොද දෙයක් කරලා තියෙන්නේ.අගය කරනවා. (නි)
ඉතාමත් හොඳ කටුත්තක්. මුහුදු වැල්ලේ උත්සවයට නාන ඇඳුම් ඇඳගෙන ආපු එක ලොකු වැරැද්දක් නෙවෙයි. සංචාරකයින්ට කලින් කිව්වා නම් ඒ ගොල්ලන් ඇඟපත වහගෙන එනු ඇති සහතිකයෙන්ම. (නි)
කදිම කාර්යයක්. (නි)