(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගය අවසන් වන ලබන පෙබරවාරි 17 වැනිදා තෙක් විදුලිය කප්පාදු කිරීමට කරන කිසිඳු ඉල්ලීමකට අවසර නොදෙන බවට මහජන උපයෝගිතා කොමිසම අද (27) ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විදුලි කප්පාදුව පිළිබඳව මේ වන විට නිකුත් කර ඇති විධායනයට අනුව මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරන බව ද වැඩි දුරටත් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd