විදුලි කප්පාදුවට විරෝධය පළ කරමින් හොරණ ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරු පන්දම් දල්වාගෙන අද මාසික රැස්වීමට ආහ.
එජාපයේ පිරිසක් ඊට සහයෝගය දැක්වූහ. විරෝධතා පුවරු රැගත් පිරිසක් ද එහි වූහ. සභාපති මාධ්‍යවේදීන් තල්ලූ කරන්නට වූහ. ඔහුගේ අණ පරිදි එහි සේවකයෝ මාධ්‍යවේදීන්ගේ කැමරා ආදිය උදුරා ගන්නට තැත් කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මණ්ඩලේ කට්ටිය උපවාසය වෙන කාටහරි භාර දීලද? (නි)
බල්ලන් බිරුවා යැයි කියා සදේ ආලෝකය මදකින් හෝ අඩු නොවේ. (නි)
පන්දම් පාලිය රටවටේ ගියානම් තමයි හොද?(නු)
ඔහොම යං... ඔහොම යං..!!(නු)
මේ විහිළු බලන්න අපි පිං කරලා තියෙසනවා.. විපක්ෂය දැං බිංදුවම වෙලා..(නු)
මහ දවාලටත් විදුලිය කපන අය මීට වැඩිය විහිළු සපයන බව මේ රටේ මහජනයා තේරුම් ගත්තෝත් හොඳයි.(ස)
මුන්දලාට 60 ඇදිරියද මහ දවල් පන්දම් අරන් යන්නෙ? අනේ රටට ගිය කලක්.... (නි)
අර ඡන්දෙට සුදානම්වන පළාත් තුනේ මේවා කළානම් ඡන්දෙවත් දිනාගන්න තිබුණා..(නු)
හොද වෙලාවට දවල් පන්දම් අරන් යන්නෙ. රෑක ගියානම් තමයි වැඩේ..!! (නි)
අවුරුදු ගානකට වෙන වැඩකුත්නැහැනෙ ඔහොම යං...!!(නු)
මෝඩ මිනිස්සු , අපරාදේ තෙලුයි රෙදියි..(ස)
බාල වැඩකරන අපේ රටෙ විපක්ෂය ගැන කණගාටුයි..!!(නු)
මහ දවාලේ පන්දම් පත්තුකරන්නෙ මොකටද? ඔය වැඩේ නොකර මෙයාලා රෑට ගෙවල්වල විදුලි පහන් ඔක්කොම නිවලා විරෝධතාව දැක්වුවානම් හොදයි.. එතකොට විදුලියත් ඉතිරි වෙනවා පොඩ්ඩක් හරි..!!(නු)
කට්ටියට කොහොමත් පන්දම අල්ලලා හුරුයිනෙ..!!(නු)
හොද............... විපක්ෂේ (දී)
මේ ගොල්ලෝ බොර දියේ මාළු අල්ලන්න හඳනවා. මේවා කරල මිනිස්සු රවට්ටන්න බෑ (අ)
මහදවල් පන්දම් අරගෙ කරන මේවා පළක් තියෙනවාද?(නු)
විනෝද සමය වගේ!(නු)
හැමෝටම දෙනවද? (දී)
නියමයි. (නි)
දවාලේ පන්දම්,මේවට මොනාද තව සිංහලෙන් කියන්න තියෙන්නේ....(නු)
පන්දම් පාලියක් යායුතු කාලය ඇවිත් . නොයන එකයි පුදුමේ..(ස)
කාට පන්දම් අල්ලනවාද මන්දා? (දී)
ඇඩෙන විහිලු. (නි)
මේක හරියන්නේ නැහැ.......(දී)
පන්දම් හොදයි............... (දී)
කව්ද දන්නේ මොනවා කරන්න යනවද කියලා? (දී)
මේගොල්ලො කලින් කරත්ත වලිනුත් ගියා නේද? (නි)
ඇයි ගියේ නැද්ද පොල් ගහන්න? (නි)
පන්දම් නෙවෙයි හුලුඅතු පත්තු කලත් ස්වභාව ධර්මයට එරෙහි වෙන්න පුළුවන්ද ??(ස)
විරෝධතා වලට ඉඩ ඇතත්, සභාපති කළ දේ කරන්නට ඉඩ නැත. (නි)
ඇයි අර ඉන්දියාවටත් විදුලිය දෙන්න හදපු වික්ටෝරියාවට මොකද වුණේ? (නි)
මොළයක් තියෙන අය නෙමෙයි නේ ඔවට පත් වෙන්නේ. (අ)