
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම ගොඩගම සුප්‍රසිද්ධ අවන්හලක විදුලි සෝපානයට පාදයක් සිරවී එහි සේවකයකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලික රෝහල පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි (17) හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි
මෙම සේවකයා විදුලි සෝපානය භාවිතා කරමින් පහල මාලයේ සිට භාණ්ඩ තොගයක් එහා මෙහා රැගෙන යමින් සිටියදී එක් වරම විදුලි සෝපානයේ ආධාරක කේබලයක් කැඩී යාමෙන් අනතුරක් සිදුව තිබූ අතර ඒ හේතුවෙන් භාණ්ඩ තොගයක් ඉහලට රැගෙන යමින් සිටි මෙම සේවකයාගේ පාදය සිරවි තුවාල සිදුව තිබු බව පැවසේ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි සෝපානයට කකුල සිරවී තරුණයෙක් රෝහලේ
prabash Tuesday, 27 February 2024 12:12 PM
විදුලි සෝපාන හරියට නඩත්තු කරන්න ඕනෑ. නැතිනම් හරිම අනතුරු දායකයි. ඔයින් බේරුනා ඇති...
pradeep Tuesday, 27 February 2024 08:00 PM
මිස්ටර් පොහොට්ටුගේ කොත්තු කඩේ නේද මේ? ඕකත් වීඩියෝ එකක් දාලා විකුණාගෙන කයි දැන්...!
Sarasi Tuesday, 27 February 2024 08:02 PM
බර දාන ලිමිට් එකක් තියෙනවානේ, ඒ ගැන දැනුවත් නැද්ද? ජීවිතේ බේරුණා මදෑ...