විදුලි බිල වැඩි කිරීම නිසා ජල සම්පාදන මණ්ඩලයට මාසික රුපියල් කෝටි 420ක අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇතැයි මණ්ඩල ආරංචි කියයි.
එම මුදල පාරිභෝගිකයන් පිට නොපටවා මණ්ඩලයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමෙන් පියවර ගන්නා බව එහි නිළධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි අපි ගැන සිතීම ගැන. ඔයවගේම ලං.වි.ම.ත් හිතුවා නම් හරි නේද ?? (නි)
මොන බොරුද? ලබන මාසේ බිල වැඩිවෙලා එයි.මෙච්චර කලක් වතුර බිල වැඩි කළේ කියලා නොවෙයිනේ. බිල වැඩි වුණ බව දන්නේ බිල ආවට පස්සෙයි. මේකත් එහෙමම වෙයි. ආශ්චර්යයට යන්න යන ගමන නේ. ඔහොම යන්, ඔහොම යන්. (නි)
දැන් ඔය නොකියා කියන්නේ ජල බිල්පතත් ඩබල් කරන්න ඕනේ කියලනේ... (ස)
ඒ කියන්නේ අපි හැම වෙලේම කියනවා වගේ මෙච්චර කල් නැහැ නැහැ කිවුවට මේක අකාර්යක්ෂම වෙලයි තිබිලා තියෙන්නේ.මොකෝ කාර්යක්ෂම වුණා නම් අමුතුවෙන් දැන් කාර්යක්ෂම කරන්න දෙයක් නැහැනේ. (නි)
පැතුම් කියන එක සම්පූර්ණ ඇත්ත. විදුලි බිලේ උණුසුම අඩුවෙනකන් ඔය කතාව ජප කරාවි. ඊට පස්සේ මහජනතාවට යන කලදසාව ගැන කල්පනා කරන්න වෙනවා (නි)
හරි ෂෝක්. (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (නි)
ජල බිල වැඩිනොකර කාර්යක්ෂමතාවය වැඩිකරන්න ලැහැස්ති කරලා තියෙන වැඩපිලිවෙල මොකක්ද කියා දැනගන්න ඕනෑ. (නි)