විදුලි බිල වැඩිකිරීමට එරෙහිව එජාපය පාලර්මේන්තුවේ විරෝධය පළ කිරීමත් සමග ඇතිවූ කාලගොට්ටිය මැද පාර්ලිමේන්තුව හෙට පස්වරු එක දක්වා කල් තැබිණි.
විදුලි බිල වැඩිකිරීමට එරෙහිව එජාපය පාලර්මේන්තුවේ විරෝධය පළ කිරීමත් සමග ඇතිවූ කාලගොට්ටිය මැද පාර්ලිමේන්තුව හෙට පස්වරු එක දක්වා කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය ඒ තරමටම ජනතාවට ආදරේ ඇති. ඒකනේ විපක්ෂය එක්ක ජනතාවගේ පැත්ත අරගෙන කෑ ගහලා තියෙන්නේ. (නි)
ආණ්ඩුවයි විපක්ෂයි දෙගොල්ලන්ම බොරුවට දගලනවා. සාමාන්‍ය ජනතාව වන අපි හැමදාම ගොනාට ඇන්දෙනවා. සේරම කට්ටිය එකතු වුණාම එකට ඉඳන් කනවා බොනවා හිනාවෙනවා විහිලුකරනවා... අපිව විහිලුවකට අරගෙන. (නි)
ජනතාවට දෙවියන්ගේම පිහිටයි (අ)
මේක තමයි හොදම විසදුම. ප්‍රශ්නයක් ආවාම කල් දාල කල්මරනකොට උනුසුම අඩු වෙනවා. ඊලගට ඇගට නොදැනිම සම්මත කරගන්නවා. කොහොමද සමාගමේ මොලේ.(නදී)
විදුලි බල ලොක්කෝ නම් තවම ගින්දර වගේ....නේ ? (නි)
බලන්න හසන්ත මහත්තයෝ හරි සුන්දරයි නේද? (ස)
නියමෙට තියෙන්න ඇති.(ස)
බලන්න ආසාවේ බෑ(ස)
ආසියාවේ අස්චර්ය නේද හසන්ත මහත්තයෝ ...(ස)
අපිට ආඩම්බරයි..(ස)
මෙයාලට පුහුණුවක් දුන්නා නම් ඔලිම්පික් යවන්න තිබුණා. (ස)
මට ඊයේ ප්‍රවෘත්ති බලන්න බැරි වුණා. අර පසුගිය වතාවක වගේ ජාතික ඇඳුම ඔසවාගෙන වැඩ පෙන්නුවේ නැද්ද? (නි)
දැන් විදුලි බිලට වෙනසක් වෙයිද විවාදේ ඉවර උන දවසක?? (ස)
විදුලියට ඇති හැකියාව...! (ස)
ගහපිය, මරපිය, ඔළුවට කොටපිය තව තව මොනවද කිවුවා මතකයි.... (නි)
ඔව්නේ...(ස)
හැමදාම මැතිසබේ වලි දමන්න, ඊට පස්සේ කල් දමනවා. ඔබතුමන්ලා වේලාසනින් ගෙදර යනවා. ඒකත් නරකම නැහැ. (නි)
ඔය උද්ඝෝෂණයට අහවලාව එහෙම ගාවගන්න එපා. එහෙම වුණොත් ඒකත් ඉවරයි. ඔහොම යමුකෝ. (නි)
විපක්ෂයෙන් අහපු ප්‍රශ්න වලට ආණ්ඩු පක්ෂෙන් හරි උත්තර නැතුව ගියා. ආණ්ඩු පක්ෂෙට වැඩිය කට්ටිය විපක්ෂේ හිටියා. ඡන්දයක් තිබ්බොත් වෙන්නෙ මොකක්ද කියලා හිතුනා. ඔන්න ඕකයි රකිත් වුණේ. (නි)
ස්තුතියි, අජිත්. ආණ්ඩු පක්ෂයේ කට්ටිය අනිවාර්ය නිවාඩු ගිහිල්ලද? අපේ ජනතා හිතවාදී ඇමතිතුමා මොනවද කියන්නේ විදුලි බිල ගැන? (නි)
බලන්න, මේ රට ගැන අපිට කොච්චර ආඩම්බර වෙන්න පුලුවන්ද? බලා ඉදිද්දී විදුලි බලය ඉහළ යන හැටි? (නි)
මෙන්න ලෝක විනාශය වෙනවෝ!!! (නි)
හෙන ගැහුවොත් විදුලිය නොමිලේ ගන්න පුළුවන්ලු. (නි)
දැනටමත් ආණ්ඩුව මේකට උත්තරයක් හොයාගෙන ඇති...කවුරු කෑගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. (ස)
විදුලිය විතරක් නෙවෙයි ඉදිරියේදි නැවත ඉන්ධන, ප්‍රවාහන ගාස්තු,ඇතුළු සියළු ගාස්තු වැඩිවෙන ලකුණු තියෙනවා. දේශපාලන අධිකාරියේ යෙදි සිටින්නන් ඉදිරියේ දි තව මොන මොනවා කරයිද දන්නේ නැහැ. (නි)
පාර්ලිමේන්තුවේ අය හොද දේකට අතගහල කාලෙකට පස්සේ. වෙනදා වැඩක් නැති දෙටනේ වැඩිපුර කෑ ගහන්නේ. ජනතාවගේ ප්‍රශ්නෙකට මැදිහත් වීම සතුටක්.. (ස)
එජාපෙට ජයවේවා, ළඟදීම එ.ජා.ප. ආණ්ඩුවක් එන ලකුණු තියනවා. (ස)
අපරාදේ කල්තබපු එකෙනුත් ජනතාවටයි පාඩුව. දැන් ඉතින් ඔය 225 දෙනාට හෙටත් කැන්ටිමෙන් දවල් කෑම එක දෙන්න වෙනවා නේ. (නි)