(අමල් වික්‍රමරත්න)

මේවනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ඔහුගේ නිල කාමරයෙන් පිටතට ඒමට නොදී සේවකයන් විසින් ඔහුව රදවා තබාගෙන ඇතැයි වාර්තාවේ.

විදුලිබල සේවකයින් බහුතර පිරිසක් ‘‘ උපකාරක සේවා – (Support Services) ’’ යනුවෙන් නම් කර වැටුප් වැඩි කිරීමේදී හා වෙනත් හිමිකම් ලබා දීමේදී බරපතල කප්පාදුවකට ලක් කීරීමත්, තනතුරු පහත්කොට සැලකීමට. එරෙහිවත් ලංවීම තුල පවතින් දූෂණය හා වංචාවට එරෙහිවත් ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය විසින් අද(17) ලංවීම මූලස්ථනය හා විදුලිබල අමාත්‍යාංශය වටලා විරෝධය පලකිරීමටත් තීරණය කර තිබිණි.