
(තරංග ගුණරත්න)
බෙදාහැරීමට නියමිත විදුලි පණිවිඩ විශාල ප්රමාණයක් සහිත බෑගයක් වැලිගම බටවල පිටිදූව ප්රදේශයේ කුඹුරු යායකට විසිකර දමා තිබියදී අද (16 ) උදැසන හමු වූ බව ගැමියෝ කියති.
තැපැල් දෙපාර්තමේන්තුවේ වැලිගම ප්රධාන තැපැල් කාර්යාලය මගින් බල ප්රදේශයේ හිමිකරුවන් වෙත බෙදා හැරීමට නියමිත විදුලි පණිවිඩ විශාල ප්රමාණයක් සහිත ෂොපින් බෑගයක් වැලිගම බටවල පිටිදූව ප්රදේශයේ යාල් එළිය කුඹුරු යායට විසිකර දමා තිබියදී ලද තොරතුරක් මත සොයා ගැනීමට හැකි වී තිබේ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපෑල..මිනිසුන්ට කරන අපරාධ වලට වන්දි ගෙවිය යුතුයි ..
තමන්ට අයිති රාජකාරිය පැහැර හරින ඔය වගේ නිලධාරින් වහාම සේවයෙන් පහ කළ යුතුයි
ඔන්න මේ රටේ තැපෑලේ කෙරුවාව ... අගෙයි ... අගෙයි...
විදුලි පණිවිඩ සේවය නවතා දැමූ බවට වාර්තා පළවුණා නේද?
ලාභ ලබන ආයතන නෙමෙයි පෞද්ගලීකරණය කරන්න ඕන මෙන්න මේවගේ ඒවායි
ලංකාවේ පෞද්ගලික කුරියර් සේවා වගකීම්... ඒ අතින් හරි ඉදිරියෙන්.