(සිරිනිහාල් ගමගේ )
වදුරඹ පන්විල ග්‍රාම නිලධාරී වසමේ පොලිස්කන්ද ප්‍රදේශයන් කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමඟ අද (16) උදෑසන 9.30 ට පමණ හුදකලා කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මීට සති කීපයකට පෙර තිබුණු උපන්දින සාදයක් සඳහා සහභාගීවූ පිරිසක් අතුරින් මේ වන විට විස්සකට ආසන්න පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වදුරඹ පොලිස්කන්ද ප්‍රදේශය හුදෙකලා කරයි