අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කළ මහනුවර විද්‍යාර්ථ විදුහලට වසරක තහනමක් පැනවීමට පාසල් රග්බි සංගමයේ විධායක කමිටුව අද (31) තීරණය කළේය. එම චෝදනාව පිළිබ`දව අධ්‍යාපන අමාත්‍යංශය කළ පරීක්‍ෂණයේදී විද්‍යාර්ථ විදුහල එම කණ්ඩායමට වයසින් වැඩි ක‍්‍රීඩකයකු ක‍්‍රීඩා කළ බව පිළිගත්තේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd