රංජන් කස්තුරි
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු සඳහා සාමාජිකයින් හතර දෙනකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම කල් දමා තිබේ.
එම ඡන්ද විමසීමට අදාල නිලවරණ නිවේදනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද සභාපතිවරයාගේ උපදෙස් මත එය අප්‍රේල් මස හතර වැනිදින දක්වා කල් දැමුණු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩුවී තිබෙන සාමාජිකයන් හතර දෙනා තෝරා ගැනීම සඳහා මේ වන විට නාමයෝජනා කැඳවා තිබෙන අතර ඒ සඳහා නාම යෝජනා අටක් ලැබී ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත ඇමතිගෙ කට්ටිය පරාජිත වෙන එක දැනගෙන ඡන්දය කල්දැම්ම
පටලගන්න එපා.! වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න.