ගල්කිස්සේදී අද (27 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී ඉසිපතන විදුහල් පිල පරදවා ලකුණු 27-16 ක පෙරළිකාර ජයක් ලබාගැනීමට ගල්කිස්ස විද්‍යා විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.
විද්‍යා විදුහල් පිල ගෝල දිනුම් 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත් අතර ඉසිපතන විදුහලට ලබාගත හැකිවූයේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 3 ක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යා විද්‍යාල සිංහයන්ට අපේ ආචාරය! ලංකාදීපයට තුති මාගේ ඉල්ලීම ඉටුකරමින් විද්‍යා විද්‍යාලය වගේ පොඩි ඉස්කෝලවල පරාජය වගේ දිනුම් ප්‍රචාරය කරනවට. (නදී)
උණුසුම් සුබ පැතුම් විද්‍යා විද්‍යාලයට. (නි)
විද්‍යා විද්‍යාලය හදවතින් පොඩි නැහැ.ඉදිරියටම යමු විද්‍යා විද්‍යාලය .... (නි)