වාද්දූව මොරන්තුඩුව ලංකාතිලකාරාමයේ සීමාමාලකයේ ආවාසයක ඇතිවූ ගින්නක් කළුතර මහ නගර සභා ගිනි නිවන ඒකකය මින් මද වේලාවකට පෙර නිවා දැමීය.
ගොඩනැගිලි වලට හානි සිදුවූ නමුත් ජීවත හානි නැත.
විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ විනාශයක තරම (දී)