පොලිසියේ උපදෙස් අනුව සාලියපුර මඩු කඩා ඉවත් කළ රජරට සරසවියේ සාලියපුර වෛද්‍ය පීඨ සිසුහු අද අනුරාධපුර නගරයට පැමිණ උද්ඝෝෂණයක් කළහ. සාලියපුර සිට බස්වලින් නගරයට ආ ඔවුහු නව බස්නැවැතුම්පොළ ඉදිරිපටට වී පුවරු ඔසොවාගෙන ටික වේලාවක් නිහඬව සිට බස්වලි නැඟී ආපසු ගියහ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාලේ විතරයි ඔය සෙල්ලම්. ඊට පස්සෙ ඉතින් සල්ලි පස්සෙ තමයි
ඇග පුරාම මොළය ඒකයි මේ