පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ඉදිකෙරෙන බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ කටයුතු කඩිනමින් නිමකිරීම සදහා අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයෙන් රුපියල් කෝටි 5ක් වෙන් කර ඇත.
ඒ යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පසුගියදා අග්‍රාමාත්‍ය ජයරත්න මහතා විසින් පරිවේනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි වෙත පසුගියදා පිරිනැමිණි.
ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ සමුළු රැස්වීම් සහ දේශන පැවැත්වීමේ අරමුණින් ඉදි කෙරෙන මෙම සම්මන්ත්‍රණ ශාලාව ලබන වර්ෂයේදී විවෘත කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති දුෂ්කර වියළි කලාපයේ පුරාන රාජමහා විහාර නගාසිටුවීම ගැනත් අවධානය යොමු කළ යුතුයි. (නි)
දඹුල්ල පැත්තේ සංවර්ධන කටයුතු ගැනත් සොයා බලන්න. (නි)
දැන් ඉතින් කෝටියක් නැතුව බුලත් විටක් වත් ගන්න බැහැනේ (ස)