රජයේ දේශීය වෛද්‍ය නිලධාරීන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේ පූර්ව දැනුම් දීමකින් තොරව යැයි දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා පැවැසීය. රජයේ දේශීය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දින ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත් විය. රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙලෙස වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි ද සංගමයෙන් ඉල්ලීමක් කලහොත් සාකච්ඡාවක් ලබා දීමට සූදානම්යැයි ද ඇමැතිරයා වැඩිදුරටත් කීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd